මචෝ VTR මෙහෙ ගන්න තියෙන්නේ කොහෙද.සමන්නේ මෙහෙ මාකට් එක කියාද?
මචන් මෙහෙ VTR වැඩිය නැහැ...ටිකක් හොයා ගන්න අමාරුයි.ගන්න කියල විශේෂ තැනක නම් මම හරියටම දන්නේ නැහැ.නමුත් ඉතින් classifieds වල සහ bikes විකුණන FB එකේ ඉන්න අයගෙන් අහල බලන්න.
මෙහෙ මචන් 2007 මොඩල් එක නම් 3 කට පහලින් ගන්න පුළුවන් නම් වටිනවා. milage අඩු.
එක මීටර් එකක් තියන 2003 ට ඉස්සර වෙලා ගහපු එක නම් ඉතින් 230 ට වත් වැඩ අඩුවෙන් ගන්න වෙනවා.
Parts නම් එච්චරම අවුලක් නැහැ. මොකද Spada එකේ ගොඩක් parts හරියනවා.......


Honda ගත්තොත් ජීවිත කාලයටම එකයි


thanx machan....niyamai machan
nice thread bro
patta bke eka hodata petrol karanawa![]()
? And any suggested locations where I can purchase it, I'm looking for a used bike.... 
පට්ට ලිපියක්නේ සහෝ එකෙන්ම සුපිරි ලිපියක්නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා


එහෙම තැනක් කියල කියන්න දන්නේ නැහැ මචන්. පොඩ්ඩක් classifieds වල බලන්නmachoo me wage bandayak ganna lanawe koheda tiyenne ?
Machan I donno particular place to buy VTR but it's better if u can check it out on classifieds . That's how I found my bikeHey machans..... May I know the price of the Honda VTR250....? And any suggested locations where I can purchase it, I'm looking for a used bike....
![]()
Thanx machan..!NIYAMAI HONDA VTR BIKE THREAD EKA
bump
මම බෙනා;14258645 said:![]()
maru bike eka :O


සාමාන්‍යයෙන් 2.5 ඉඳල 3 වෙනකන් වෙනස් වෙන්න පුළුවන් condition එක අනුව හා නිෂ්පාදිත වර්ෂය අනුව...!මම බෙනා;14258647 said:meka kiyak wenawada

Thanx machan..!GOOD THREAD.....REP+ADD