Honda wade thopilata

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    82B6A204-52A9-4449-9717-A42940B887D3.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    තනියම ඉන්න මටත් පොල් ගෙඩ්ඩක් යනවා දවස් පහකට විතර. පවුල් වෙලා ඉන්න මිනිස්සු කොහොම පොල් කනවද දන්නේ නෑ කඩෙන් ගෙනල්ලා..
     
    • Sad
    Reactions: Mr Bones

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,996
    10,817
    113
    කොහොමද අවුරුදු 70ක් සින්හල බෞද්ද නායකයො ඇරපු ඇරිල්ල. ජනාදිපති වෙන්න පලමුව සින්හල බෞද්ද වෙලා ඉන්න ඔනෙ
     
    • Haha
    Reactions: Al Baik

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    පව් බන් මිනිස්සු. සමහර පැති වල රතු කැකුළු හාල් කිලෝ එක 330 පොල් ගෙඩිය 270. ශ්‍රමදානයක් කරන්න ගිහින් කරගනිපු විනාසයක් :no:
     
    • Like
    Reactions: sajith.xp.pk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    හොඳ වැඩක් තමයි උට්ටෝ. මේ පාර පොල් ටිික හොඳ ගානකට දීගන්න පලුවන්