මචංලා මම Honda XLR 125CC බයික් 1ක් ගත්තා.... දැනට ඒක ඔර්ජිනල් තත්වෙන් තියනවා... ඔර්ජිනල් පේන්ට්...... මට බයික් 1ක modify කරගන්න ඕනි..... Honda Baja බයික් 1කේ හෙඩ්ලයිට් සෙට් 1ක දාලා.. ටේල් ලයිට් සිග්නල් ලයිට් එල්.ඊ.ඩී. දාලා... බීට් සයිලන්සර් 1ක් තියලා.... පිටිපස්ස ටයර් 1කේ බැලුන් සයිස් 1ක වැඩිකරන්න දැනට හිතන් ඉන්නේ.... තියන ෂොක්ඇබ්සෝබර් 1කත් තව අගල් 3-4ක් උස්සන්න පුලුවන්..... ඔයාලා ගාවා තියනවානම් මේ වගේ බයික් හදපුවා පින්තූරයක් දාන්නකෝ..... මට මේ වැඩේ එලකිරි වගේ කරගන්න අදහස් එහෙම සදන්න පුලුවන් නම් ඉතාමත් අගේකරනවා.....
ස්තූතියි.....
මම සරේ.....
ස්තූතියි.....
මම සරේ.....



kamak naa dan.
