හොද තත්වයේ තිබෙන UNREGISTER Honda XR 250 බයික් එකක් රුපියල් ලක්ශ 4.20 කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයිද සේල් එකකින් වගේ? BAJA මොඩල් එක එපා. (උපරිමය 4.20 බව කරුනාවෙන් සලකන්න)
Last edited:





මචන් සේල් එකකින් නම් ලොවෙත් උබට එකක් ගන්න බෑ ඔය ගානට චැසි පරන එකක් උනත් සේල් වල ගනන් ගොඩක්.
මොකක්ද කැමතිම මොඩල් එක ?
බිග්වීල් 100-140
බිග්වීල් 150-160
බිග්වීල් 170-200 thatu model
supermoto 170-200 thatu
බාහා එපා නෙ![]()
![]()

4.20 kata wenna BIG wheel Ch170k 180k hoya ganna bari wena ekak na.

4.20 kata wenna BIG wheel Ch170k 180k hoya ganna bari wena ekak na.


