ඔන්න එහෙනම් මම XR250 ගැන ත්‍රෙඩ් එකක් දානව පොරොන්දු උන විදියට. 
වැඩි සද්ද බද්ද නැතුව පටන් ගන්නම්.
100-160 අතර බයික් ගැන දාන්නම්. ඊට පස්සෙ ආව අලුත් 170-200 බයික් ගැන වෙනම කතා කරන්න ඕනෙ නිසා.
ලන්කාවෙ ගොඩක් අයට XR පිලිබද හරි අවබෝදයක් නැත. විශේශයෙන් මොඩල් පිලිබද එක් එක් අය එක එක විදියට සිතාගෙන සිටින බව පේනව. ඒ ඔක්කොම මේකෙන්වත් සමතුලිත වෙයි කියල හිතල තමා මේක දාන්නෙ මම.
XR250S and XR250S-II
Chassis no 100 Engine number 170
XR250 Chassis 100
XR BAJA Chassis 100
XR250T and XR250T-II
Chassis number 110 Eng number 175
XR Chassis 110
XR BAJA Chassis 110
XR250v and XR250v-II
Chassis number 120 eng number 180
Chassis 120
XR BAJA 120
XR250W and XR250W-II
Chassis number 140 eng number 190
XR BAJA 140
Chassis 150 Engine number 400
Chassis 160 Engine number 410
XR BAJA 150 and 160

BAJA ekaka yanawa kiyanne nikan aliyage pite yanawa wage thamayi ban 