NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Ow ban. Mama danna ekek brake pad set ekak hoyanna busy kattak kaawey.

    ස්ටැෆඩ් එකෙන් ඕක ගෙන්නන්නෙ නැද්ද
    උන් ගෙන්නනවා නම් පාට්ස් අනිවාර්යෙන් තියෙන්න ඕන
    බොඩි පාට්ස්නුත් තියෙන්න ඕන, බොඩි පාට්ස් නම් ගනන් වැඩි උනාට අවුලක් නැහැ මොකද ගොඩක් වෙලාවට බොඩි පාට්ස් ඉන්ශුවර්න්ස් ක්ලේම් නෙ යන්නෙ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif