Thanks
+rep
රත්තරං;16386524 said:සෑහෙන වැඩ ගොඩකට යටවෙලා ඉන්නේ. එලකිරි ආවෙත් දවස් දෙකතුනකින්
බයික් පාවිච්චි කරන අයට වැදගත් වෙන හුගාක් කරුනු එක්ක හුගක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියලා තියෙනවා. උබ බයික් එක "අදුනගෙන" පාවිච්චි කරන එක ගැන හුගාක් සතුටුයි, උබ කිව්වා වගේ මචන් බයික් එකක් පාවිච්චි කරනකොට ඉන්නේ රෝද දෙකක් උඩ කියන එක සිහියේ තියාගන්න ඕනේ. මමනම් ඇට කටින් එන්න ඇනගත්තට පස්සේ දැන් බයික් පැදිල්ල පොඩ්ඩක් ඈත් කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ තමන් හරියට ගියත් අනිත් මිනිස්සු මොන විදිහට එයිද කියලා කියන්න බෑ, මටත් උනේ ඒ ටික
දැන් ගෙදර මිනිස්සු බයික් අල්ලන්නවත් දෙන්නේ නෑ. ආත්මේ මාරුකරගන්න වෙනවා ආයේ බයික් පදින්න,
මචන් උබ දිගටම ත්‍රෙඩ් දාපන්
rep 12+
good post bro
+++

bump

විශේෂයෙන් ගැහැණු අය පාර මාරු වෙද්දි අවධානයෙන් යන්න.

hoda wadak සුබ පැතුම්

හොඳ ලිපියක් මචෝ..මගෙත් තියෙන්නේ යුනිකෝන් එකක්. උබ දාල තියන විස්තර නියමයි. මම බයික් එක අරන් තවම ටික කාලයයි. දවස් කිහිපයක් ස්ටාට් කරන්නේ නැතිව තිබිල ස්ටාට් කරනකොට ස්ටාට් වෙනවා හොරයි. ඒ හැටිද? නැත්නම් ලෙඩක්ද?
![]()
ela sehena vedagath deyak tiyanawa

එළකිරි කොල්ලෙක්;16386646 said:Patta machan!! (Y) thumbs up![]()

අපුරුයි බන්
![]()

bump

ela thanks wewa

superb thread !
good bike but price thama awla
Fatta.


bump.... ela...!

lesatama liyala thiyenawa+ + + + +

අපි නම් පල්සර් 150
ගත්ත දවසේ ඉදන්ම 95 තමා......
එල එල..... මාත් දැම්මේ කෙන්ඩා ටයර් එකක් තමා පස්සට....... 100/90/17
ඉස්සරහට ටියුබ්ලස් MRF දැම්මේ......
එහෙම ගිහිල්ලත් ලීටරේට 40ක් 45ක් තමා..... 
එල එල..... හොන්ඩා ගන්න ඉන්න අයට හොද ත්‍රෙඩ් එක......අපි නම් පල්සර් 150
ගත්ත දවසේ ඉදන්ම 95 තමා......
මාත් ඔය ටියුබ්ලස් ටයර් වැඩේ නම් කරා...... පස්ස ටයර් සයිට් එක පල්සරේ සයිස් ම නේද ඕකෙත්.....එල එල..... මාත් දැම්මේ කෙන්ඩා ටයර් එකක් තමා පස්සට....... 100/90/17
ඉස්සරහට ටියුබ්ලස් MRF දැම්මේ......
නයිට්‍රිජන් නම් ගහලා නෑ.... නෝමල් හුලං නම්, හැම සතියකටම සැරයක් චෙක් කරන්න ඕනා..... අඩු වෙනවා..... හේතුව අනේ මන්දා.....![]()
පල්සරේ තෙල් කිරිල්ල නම්, (මම හයියෙන් යන්නේ නෑ.... උපරිම 60 තමා.... ඉදලා හිටලා 70 - 80 යනවා.....එහෙම ගිහිල්ලත් ලීටරේට 40ක් 45ක් තමා.....
![]()
ela....bump

thanks bro....ude pandarinma palaweni rep eka ubata dennamko
