Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අපුරුයි බන්


    oz05.png
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Thanks
    +rep

    රත්තරං;16386524 said:
    සෑහෙන වැඩ ගොඩකට යටවෙලා ඉන්නේ. එලකිරි ආවෙත් දවස් දෙකතුනකින්

    බයික් පාවිච්චි කරන අයට වැදගත් වෙන හුගාක් කරුනු එක්ක හුගක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියලා තියෙනවා. උබ බයික් එක "අදුනගෙන" පාවිච්චි කරන එක ගැන හුගාක් සතුටුයි, උබ කිව්වා වගේ මචන් බයික් එකක් පාවිච්චි කරනකොට ඉන්නේ රෝද දෙකක් උඩ කියන එක සිහියේ තියාගන්න ඕනේ. මමනම් ඇට කටින් එන්න ඇනගත්තට පස්සේ දැන් බයික් පැදිල්ල පොඩ්ඩක් ඈත් කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ තමන් හරියට ගියත් අනිත් මිනිස්සු මොන විදිහට එයිද කියලා කියන්න බෑ, මටත් උනේ ඒ ටික

    දැන් ගෙදර මිනිස්සු බයික් අල්ලන්නවත් දෙන්නේ නෑ. ආත්මේ මාරුකරගන්න වෙනවා ආයේ බයික් පදින්න,

    මචන් උබ දිගටම ත්‍රෙඩ් දාපන්

    rep 12+

    රත්තරං දාපු tread වලින් ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා.ඒවලින් තමා බයික් ගැන තවත් දෙවල් දැනගන්න කික් එකක් ආවේ.අපි හොඳට ගියත් වැඩක් නැති එකනම් ඇත්ත.ලොකු වහනයක් ගාවලා ගියත් අති අඩු කැඩෙන්න.


    good post bro
    +++

    thankz:)


    thankz:)

    විශේෂයෙන් ගැහැණු අය පාර මාරු වෙද්දි අවධානයෙන් යන්න.

    අනිවාර්යෙන් ඕකනම් බලන්න ඕනෙ,සමහර එවුන් පර මැද නවතිනව,නවතින්න ඇවිත් පනිනවා,ෆෝන් එකේ ඔළුව ඔබගෙන යන එවුන් ඉන්නවා,වෙලාවකට බල්ලෝ හොඳයි කියලා හිතෙනවා


    thankz:)

    hoda wadak සුබ පැතුම්

    thankz:)

    හොඳ ලිපියක් මචෝ..:)මගෙත් තියෙන්නේ යුනිකෝන් එකක්. උබ දාල තියන විස්තර නියමයි. මම බයික් එක අරන් තවම ටික කාලයයි. දවස් කිහිපයක් ස්ටාට් කරන්නේ නැතිව තිබිල ස්ටාට් කරනකොට ස්ටාට් වෙනවා හොරයි. ඒ හැටිද? නැත්නම් ලෙඩක්ද? :)

    PM kala

    ela sehena vedagath deyak tiyanawa

    thankz:)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එළකිරි කොල්ලෙක්;16386646 said:
    Patta machan!! (Y) thumbs up ;)

    Thankz :)

    අපුරුයි බන්

    oz05.png

    Thankz :)


    Thankz :)

    ela thanks wewa

    Thankz :)

    superb thread !

    good bike but price thama awla

    ඒකනම් ඇත්ත.මහින්ද මාමිට පින්සිද්ධ වෙන්න.
    ඒත් second hand අඩුවට හොයාගන්න පුළුවන්,ඒත් කට්ටක් කන්න වෙනවා.
    brand new ගන්න price එකට ජපන් හොඳ එකක් හොයාගන්න පුළුවන්



    Thankz :)


    Thankz :)

    bump.... ela...!

    Thankz :)

    lesatama liyala thiyenawa :yes: + + + + +

    Thankz :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එල එල..... හොන්ඩා ගන්න ඉන්න අයට හොද ත්‍රෙඩ් එක...... :) අපි නම් පල්සර් 150 :love: ගත්ත දවසේ ඉදන්ම 95 තමා......

    මාත් ඔය ටියුබ්ලස් ටයර් වැඩේ නම් කරා...... පස්ස ටයර් සයිට් එක පල්සරේ සයිස් ම නේද ඕකෙත්..... :D එල එල..... මාත් දැම්මේ කෙන්ඩා ටයර් එකක් තමා පස්සට....... 100/90/17 :) ඉස්සරහට ටියුබ්ලස් MRF දැම්මේ......

    නයිට්‍රිජන් නම් ගහලා නෑ.... නෝමල් හුලං නම්, හැම සතියකටම සැරයක් චෙක් කරන්න ඕනා..... අඩු වෙනවා..... හේතුව අනේ මන්දා..... :dull:

    පල්සරේ තෙල් කිරිල්ල නම්, (මම හයියෙන් යන්නේ නෑ.... උපරිම 60 තමා.... ඉදලා හිටලා 70 - 80 යනවා..... :P එහෙම ගිහිල්ලත් ලීටරේට 40ක් 45ක් තමා..... :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එල එල..... හොන්ඩා ගන්න ඉන්න අයට හොද ත්‍රෙඩ් එක...... :) අපි නම් පල්සර් 150 :love: ගත්ත දවසේ ඉදන්ම 95 තමා......

    මාත් ඔය ටියුබ්ලස් ටයර් වැඩේ නම් කරා...... පස්ස ටයර් සයිට් එක පල්සරේ සයිස් ම නේද ඕකෙත්..... :D එල එල..... මාත් දැම්මේ කෙන්ඩා ටයර් එකක් තමා පස්සට....... 100/90/17 :) ඉස්සරහට ටියුබ්ලස් MRF දැම්මේ......

    නයිට්‍රිජන් නම් ගහලා නෑ.... නෝමල් හුලං නම්, හැම සතියකටම සැරයක් චෙක් කරන්න ඕනා..... අඩු වෙනවා..... හේතුව අනේ මන්දා..... :dull:

    පල්සරේ තෙල් කිරිල්ල නම්, (මම හයියෙන් යන්නේ නෑ.... උපරිම 60 තමා.... ඉදලා හිටලා 70 - 80 යනවා..... :P එහෙම ගිහිල්ලත් ලීටරේට 40ක් 45ක් තමා..... :(

    මචන් නයිට්‍රජන් ගහලා බලන්න.හුළං බහින එක සෑහෙන්න අඩුයි.
    තෙල් කිරිල්ල ගැන කියනවනම් බයික් එකට අමතරව අපේ පැදිල්ලත් බලපානවා.
    අනවශ‍ය විදියට රේස් කරන්න එපා,එකම වේගෙක යන්න පුළුවන් හොඳයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පදිනා යන්ත්‍රය ගැන සැහෙන හොද විග්‍රහයක් කරලා තියෙනවා මලක් වගේ

    මගෙනම් පල්සර් 150

    රේප් +18
     
    • Like
    Reactions: mano3989