Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පදිනා යන්ත්‍රය ගැන සැහෙන හොද විග්‍රහයක් කරලා තියෙනවා මලක් වගේ

    මගෙනම් පල්සර් 150

    රේප් +18

    Thankz machan :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුපිරි විස්තරයක් මචෝ..:yes::yes:

    ගොඩක් අගය කරනව හොඳ නරක දෙකම කිව්ව එක. පරිස්සමින් පදින්න.:D
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය Diaphragm එකේ case එක ආවම අදුරගන්නේ කොහොමද බන්?
    රෙප්++

    බයික් එක වේගෙන් ගිහින් slow කරද්දි අපි හිතනවට වඩ ඉක්මනින් වේගෙ අඩුවෙනෙ එක.ට්‍රැෆික් එකක ගොඩාක් slow කරද්දි බයික් එක engine off වෙන එක.එතකොට අයෙත් start කලාම හරි යනවා.එත් ලෙඩේ දිගටම තිබ්බොත් start කරන්න අමාරු වෙනවා.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අමතර කරුණු

    බයික් එක modify කරන්නනම් යන්න එපා.ලංකාවෙනම් දැකලා නැහැ.ඒත් ඉන්දියාවෙනම් කරනවා.

    බීට් කෑන් ගහන්න එපා.සද්දයක් නැතිව ලස්සනට යන්න තියෙන එක ලෑන්ඩ් මාස්ටරයක් කරගන්න එපා.

    පුළුවන්නම් Tubeless ටයර් දාගන්න.

    වෙනත් එන්ජින් ඔයිල් වර්ග දාන්න යන්න එපා.

    වෙලාවට service කරගන්න,තෙල් මාරු කරන්න,වැස්සක ආවොත් ගෙදර ඇවිත් වතුර පාරක් අල්ලන්න,අඩු ගානේ සතියකට දෙකකට සැරයක් හෝදන්න.waxකරන්න.(මම පාවිච්චි කරන්නේ soft 99 ).

    උදේට start කරපු ගමන් යන්න ලෑස්ති නොවි පොඩ්ඩ්ක start එකේ තියලා යන්න.

    ටයර් වල හුළං මට්ටම බලන්න(මම නයිට්‍රජන් ගහන්නේ,අනිත් එකට වැඩිය පැහැදිලිව පේන වෙනසනම් හුළං අඩු වෙන එක සෑහෙන්න අඩුයි ).

    එන්ජිමේ තෙල් මට්ටම බලන්න.

    චෙන් එක adjust කරගන්න.

    හොඳ හෙල්මට් එකක් දාන්න,සපත්තු දාන්න,දිග කලිසම් අඳින්න.

    හැකි සෑම විටම තමන්ට පාලනය කරගතහැකි වේගයකින් යන්න.බයික් එකට වදයක් වෙන විහියට එළවන්න එපා.වැස්සක යනවනම් නවත්තගන්න පුළුවන් වේගෙන් යන්න.

    බල්ලෝ,හරක්,පුසො,වැලි,ගල්,වලවල් වගේම විශේෂයෙන් ගැහැණු අය පාර මාරු වෙද්දි අවධානයෙන් යන්න.

    අදායම් බලපත්‍ර,රක්ෂණාවරණය,රියදුරු බලපත්‍රය,දුම් සහතියක ලඟ තබා ගන්න,එවා නියමිත වෙලාවට අලුත් කරගන්න.ගමනක් යෑමට කලින් තමන් ලඟ තියෙනවද කියලා බලන්න.

    හැකි සෑම විටම වම් පසින් යන්න,ඉස්සර කිරීමෙදි ,මංතීරුව වෙනස් කිරීමේදි,හැරවීමෙදි සංඥා කරන්න.

    පටු පාරවල් වල වම්පසින් ඉස්සර කිරීමෙන් වළකින්න.කන්ටෙනර්,දිග බස්,ලොරි ඉස්සර කිරීමෙදි හැකිතාක් ඈත්ව ඉස්සර කරන්න.

    මත්පැන ගෙන බයික් පැදිමෙන් වළකින්න.

    Traffic එකක යන විට අනෙක් වාහන වලට අවහිරයක් නොවී ගමන් කරන්න.කොළඹ අවට යනවනම් ත්‍රී විල් ගැන ආවධානයෙන් යන්න.

    කොළඹ අවට බයික් පදින්වනම් මට අනුව උපරිම හොඳ වේගය 60-70kmh.

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ හැමවෙලේම තමන් යන්නේ රෝද දෙකක් උඩ බව මතක තබාගන්න.

    niyamayi machan
    monawa nathath me tikanam hemotama wedagath wenawa.
    mamath puluwan hema welawema me widihata thama yanne.
    +6
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    niyamayi machan
    monawa nathath me tikanam hemotama wedagath wenawa.
    mamath puluwan hema welawema me widihata thama yanne.
    +6

    Thankz :)
    බයික් එක තමා වාහන වලින් risk එක වැඩිම එක.
    ඉතින් අපි හොඳ සිහියෙන් ගියේ නැති වුනොත් සොරිම තමා
     
    • Like
    Reactions: NUWAN BUWA

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    Thankz :)
    බයික් එක තමා වාහන වලින් risk එක වැඩිම එක.
    ඉතින් අපි හොඳ සිහියෙන් ගියේ නැති වුනොත් සොරිම තමා

    aniwa machan.
    kochchara parissamin,selakillen giyath marama amaruyi CMB walanam duwanna.
    epama karapu deyak thamai signal danne nethuwa harawana eka.aduma tharame side mirror walinwath balanne ne harak wage harawanawa.
    ekko wamata signal dala dakunata harawanawa.:growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    BIKE එක අරගෙන අවුරුදු දෙකක් ගෙවිලාත් ගිහින්ද :oo:
    කොහොම හරි කමක් නැහැ විස්තරය නියමෙටම ලියලා තියනවා
    ඒ වගේම bike ගැන උනන්දු අයට එදා මෙදා තුර මෙතන වැටුණු හොදම ත්‍රෙඩ් ටිකක link දාලත් තියනවා
    ඒකට නම් බොහෝම ස්තුතියි.
    ඒ වගේම ඉන්දියන් bike ගැන මෙතන වැටුණු හොදම ත්‍රෙඩ්වලින් එකක් හැටියට
    කිසිම පැකිලීමකින් තොරව මේ ලිපියත් හදුන්වන්න පුළුවන්.
    දැන් ඉතිං අවුරුදු දෙකක්,,40000km පැද්දානේ
    අළුත් වන්ඩියකට යන්න බලාපොරොත්තුවක් නැද්ද?:rolleyes:


    +14
     
    • Like
    Reactions: mano3989