HONDA_FD4_Review

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Ei bun umba traffic eke wadata yanna manual gear car ekak gatthe???

    real-man1.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Godak watina thread ekak. Thanks :)
    apith ekak ganna hithagena inne.. mageth idea eka honda hybrid ekak thamai ganna baluwe. Honda grace ekakata thamai godak hitha gihilla thiyenne :D Civic 2015 wage ewa lankawe na neda thama ?

    මම නම් 2015 සිවික් දැකලා තියනවා මචන් ඒත් එකේ ලුක් එකට නම් ඒ තරම් ආස නැහැ.Grace එක නම් ලස්සනයි

    හොඳ රිවිව් එකක් මචං
    ela

    Mama Toyota Premo ekak aran hena gon wedak karagattha ban,

    Driving experience nam patta cha......

    March wala gatthe 2015 February manufactured ekak kalayak tiyaganna hithagena....

    Eth den wikunanawa, December wala new ekak ganna....

    Mata denna tiyana advice eka driving satisfaction care karanawa nam Toyota vehicles ganna epa kiyana eka...

    අනිත් එක සිරා ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් ගන්න මැනුවල් එකක් පදින්න ඕනෙ බන්.

    thanks
    thanks
    පැටියා;18467021 said:
    පට්ට කාර් එක :)
    :yes::yes:
    තොරතරු වලට ස්තුතියි... ඉක්මනින්ම Type R සිහිනය සැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්...

    මේ ටික ලියන්නේ උඹට නෙවෙයි හොඳේ..ලංකාවේ ට්‍රැෆික් එක්ක තෙල් ගැන හිතනවානම් ඉතින් එහෙම හිතන උදවිය 600 CC එකක් පදින එක තමයි වාසිම මචන්.. කාර් පදිනවානම් තෙල් ගැන හිතල පලක් නැහැ..
    ඒක නම් ඇත්ත මචන්. මම කොහොමත් තෙල් ගැන හිතලා පදිනේනෙ නැහැ.තෙල් ගැන හිතනවා නම් මේකක් ගන්නෙ නැහැ නේ. දැන් කිසි බරක් නැති කාලේ තෙල් ගැන හිතන්න දෙයක් නැහැ :yes:
    :love: Ptta bro :D Mama asama car ekak
    :yes:
    patta review eka machan. i :love: honda
    :yes:
    :yes:
    අඩේ ලෙසටම ලියල තියනව...
    සුපිරි වන්ඩිය...එල
    thanks
    :love::love::love::love:
    :yes:
    Good post bro......Rep+
    thanks
    niyama review eka machan panda cherry gaslabu karayanta redeyi
    17+++
    thanks
    HONDA:love::love::love::love::love::love::love::love:
    rep+
    :yes: thanks
    thanks
    Ei bun umba traffic eke wadata yanna manual gear car ekak gatthe???
    මචන් ට්‍රැපික් ගැන හිතල නෙමයි ගත්තේ.ටිකක් හොද මැනුවල් කාර් එකක් පැදලා බලපන්කෝ වෙනස,අනික පොඩ්ඩක් පුරුදු වුනාට පස්සේ කිසිම ගානක් නැහැ මචන්.
    thanks
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Honda handling ගැන කතා කරන්න දෙයක් නෑ . . . නො. 01 . . .

    පුද්ගලිකව FD series එක ගැන මගේ පැහැදීමක් නෑ . . . EG, EK,ES වලට වඩා Comfort and Economy කියන කරුනු වලට මුුල් තැන දීලා තමා FD series එක අාවේ . . . එහෙම නොවුනා නම් හොන්ඩා එකෙන් ඔය වාහනේ බර ගැන සලකලා ඔයිට වඩා Powerful engine එකක් දාලා එවනවා . . .

    Type R සිහිනය ලංකාවේ ඉඳලා නම් සපුරා ගන්න අමාරුවේවි . . . මොකද Type R එකක මිල ලංකාවෙදි Brand New Mercedes එකකටත් වඩා වැඩියි. . . එ්ත් හීනය සැබෑවේවා කියලා ප්‍රාර්තනා කරනවා . . .

    EK3 එකකට B20 VTEC එකක් තිබ්බා නම් සුපර් කාර් එකක් ගත්තා වගේ තමා . . .

    එ්ත් පුතේ මේකේ ඉන්න නාකි පප්පලාට ඔවා කියල වැඩක් නෑ . . . . කොන්දෙ අමාරුව නිසා Stiff Suspension හරියන්නේ නෑ . . . ස්නායු පද්ධතිය සහ මාංශපේශි දුර්වල නිසා මැනුවල් ගියර් හරියන්නේ නෑ . . . පෙනීම සහ අනිත් සංඳා පද්ධති දුර්වල නිසා වේගෙන් යන්න බෑ . . .

    එන්ජින් එක නම් තව පවර්ෆුල් වුනා නම් හොදයි කියලා මමත් හිතනවා මචන්.
    මුලදි මටත් තිබුනා Ek3 හරි EG8 එකක් හරි අරගෙන මොඩිෆයි කර ගන්න අයිඩියා එක.  ඒ වුනත් මට තියන වැඩත් එක්ක ඕක කරලා නිතර නිතර අවුල් ආවොත් හද හදා ඉන්න වෙලාවක් නැතිවෙයි කියලා තමයි ඒක ගැන ඒ තරම් හිතුවෙ නැත්ත. මම හොයලා බලපු විදියට ඔය කන්වර්ශන් කිට් එකම තියනවා නේද ලංකාවෙ නම් හොයන්න තියනවද දන්නේ නැහැ. අනිත් එක මචන් ඔය B Series එන්ජින් අලුත් ඒවා ගන්න තියනවාද එහෙම නැත්නම් රී කන්ඩිශන් ඒවද තියෙන්න.

    රෑ වෙලා පප්පල ටික එයි ඇවිත් ලංකාවෙ කොහේ පදින්නදැයි, ට්‍රැපික් එකට මැනුවල් හරියන්නේ නැතෙයි, කාර් ගන්නෙ රේස් පදින්න නෙමේය, තෙල් කරන්නේ නැතේය, කියලා තව දාහක් දේවල් කියලා වැලපේවි :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි මචන්. උඹ ඉතාම වැදගත් දෙයක් කරලා තියන්නේ. සයිට් වල මොන මොන දේවල් කිව්වත් වාහනයක අයිතිකාරයා දෙන රිවිව් එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. උඹ ඒ වැඩේ හොඳටම කරලා තියෙනවා. මමත් ලඟදි Suzuki Swift එකක් ගන්න ඉන්නේ. ගත්ත ගමන් රිවිව් එකක් දාන්නම්. ජය වේවා.....