HONDA_FD4_Review

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: සස්පෙන්ශන් කතන්දරේ හැදුවා මගේ ඔලුවේ එහෙම සීන් එකක් තිවුනේ අර සස්පෙන්ශන් ත්‍රෙඩ් එක දැකලා වෙන්න ඇති. කීයක් දේවල් ඔලුව් තියං ඉන්නද අප්පා. එනිවේ තැනක්ස් රිප්ටලයි එකට. දැන්ම ඩෑශ් බෝඩ් එක ගලවන්න අදහසක් නෑ හැබැයි කොයි වෙලේ හිතෙයිද දන්නේ නෑ හිතුනු ගමන් මැසේජ් එකක් දාන්නම්කෝ
    ඕකේ AUX ඉන්පුට් එකක් තියෙනවනේ කුකුලෝහ්, එකක් නැත්නම් ගෙනත් හයිකරපන්. ඔන්න ලින්ක් එක

    MP3-AUX-Honda-Civic-10.jpg

    http://www.ebay.com/itm/Car-Radio-M...5mm-/151193115415?fits=Make:Honda|Model:Civic
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;18468567 said:
    ඕකේ AUX ඉන්පුට් එකක් තියෙනවනේ කුකුලෝහ්, එකක් නැත්නම් ගෙනත් හයිකරපන්. ඔන්න ලින්ක් එක

    http://www.ebay.com/itm/Car-Radio-M...5mm-/151193115415?fits=Make:Honda|Model:Civic

    එල එල
    මේකේ පිටින් AUX In එකක් නැහැ ඔය සීන් එක තමයි කරන්න වෙන්නෙ. AUX/CD කියලා තමයි ස්විච් කරන බටන් එක තියෙන්නෙ මට පොඩි සැකයක් තියනවා CD ප්ලේයර් එක AUX එකට දීලද තියෙන්න කියලා. ඒක හරියටම බලලා මේකක් ඕඩර් කරලා දානවා වැඩි ගානකුත් නෙමෙයිනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල එල
    මේකේ පිටින් AUX In එකක් නැහැ ඔය සීන් එක තමයි කරන්න වෙන්නෙ. AUX/CD කියලා තමයි ස්විච් කරන බටන් එක තියෙන්නෙ මට පොඩි සැකයක් තියනවා CD ප්ලේයර් එක AUX එකට දීලද තියෙන්න කියලා. ඒක හරියටම බලලා මේකක් ඕඩර් කරලා දානවා වැඩි ගානකුත් නෙමෙයිනේ
    නෑ නෑ.. සීඩී බිල්ඩ් ඉන්. වෙනම ඉන්පුට් නෑ.ඕකේ ගියර් නොබ් එක ගාව පොඩි ඕපන් කැබින් එකක් තියෙන්නේ ඉස්සරහින්.අන්න ඒකේ උඩ පැත්තේ යටින් කප් එකක් තියෙනවා. ඒක පන්නපන් ෆ්ලැට් එකකින්. පන්නලා කාපට් එක උඩ නිදාන ටෝච් එක ගහලා බලපන් කේබලේ තියෙනවද කියලා. තියෙනවනම් කොහෙන් හරි ඉන්පුට් එක ඇති. නැත්නම් එතනින්ම දතකාලා සොකට් එක ගහගනින්. ගහන්න පුලුවන්
    MP3-AUX-Honda-Civic-05.jpg

    http://www.trak-life.com/diy-usbaux-input-adaptor-daily-honda-civic-8th-gen-2006-2009/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;18468704 said:
    නෑ නෑ.. සීඩී බිල්ඩ් ඉන්. වෙනම ඉන්පුට් නෑ.ඕකේ ගියර් නොබ් එක ගාව පොඩි ඕපන් කැබින් එකක් තියෙන්නේ ඉස්සරහින්.අන්න ඒකේ උඩ පැත්තේ යටින් කප් එකක් තියෙනවා. ඒක පන්නපන් ෆ්ලැට් එකකින්. පන්නලා කාපට් එක උඩ නිදාන ටෝච් එක ගහලා බලපන් කේබලේ තියෙනවද කියලා. තියෙනවනම් කොහෙන් හරි ඉන්පුට් එක ඇති. නැත්නම් එතනින්ම දතකාලා සොකට් එක ගහගනින්. ගහන්න පුලුවන්

    http://www.trak-life.com/diy-usbaux-input-adaptor-daily-honda-civic-8th-gen-2006-2009/

    එල එල අද ගියාපු ගමන් බලලා විස්තරේ කියන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල එල අද ගියාපු ගමන් බලලා විස්තරේ කියන්නම්
    වාහනේ උබේනම් උබ වාහනේනම් ගලවපන් දෙයියෝ ඇන්ජිම හරි බය නැතුව
    යූටියුබ් දෙයියා ඉන්නවා ගූගල් දෙයියා ඉන්නවා, මේ දෙන්නා අපේ අල්ලා දෙවියන්ටත් වඩා බලවත්
    අපි අල්ලව හොයාගන්නෙත් ගූගල් දෙයියගෙන්
    ඒ නිසා කඩන්නේ බිදින්නේ නැතුව ගලවපන්. කෑලි වැඩි උනොත් ගරාජ් එකකට පලයන්. ඉගෙනගන්න දේ වටිනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වාහනයක් නම් නෑ.. ඒක නිසා මං සාමාන්‍යයෙන් වාහන ගැන ත්‍රේඩ්ස් කියවන්නෙත් නෑ.. ඒ වුණාට පොඩ්ඩක් කියෙව්වාම මේක අන්තිම වෙනකන් කියවන්න ආස හිතුනා.. නියමයි මචං.. මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. ජය වේවා!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වාහනයක් නම් නෑ.. ඒක නිසා මං සාමාන්‍යයෙන් වාහන ගැන ත්‍රේඩ්ස් කියවන්නෙත් නෑ.. ඒ වුණාට පොඩ්ඩක් කියෙව්වාම මේක අන්තිම වෙනකන් කියවන්න ආස හිතුනා.. නියමයි මචං.. මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. ජය වේවා!
    ලියාපදින්චි ගෑනියෙක් නැති උනාට තෝ මෙතන කසාද ගෑනු ගැන ත්‍රෙඩ් කියවන්නේ නැද්ද?:confused::confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;18468731 said:
    වාහනේ උබේනම් උබ වාහනේනම් ගලවපන් දෙයියෝ ඇන්ජිම හරි බය නැතුව
    යූටියුබ් දෙයියා ඉන්නවා ගූගල් දෙයියා ඉන්නවා, මේ දෙන්නා අපේ අල්ලා දෙවියන්ටත් වඩා බලවත්
    අපි අල්ලව හොයාගන්නෙත් ගූගල් දෙයියගෙන්
    ඒ නිසා කඩන්නේ බිදින්නේ නැතුව ගලවපන්. කෑලි වැඩි උනොත් ගරාජ් එකකට පලයන්. ඉගෙනගන්න දේ වටිනවා

    :yes::yes::yes:
    මම කොහොමත් ඔය ගලවන කරන වැඩ වලට පොඩි කාලේ ඉදන් දස්සයා. ඉලෙක්ට්‍රොනික් කෑලි නං ගලවන්න කිසි බයක් නැහැ. බලමු මේකෙන් පටං අරං
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මම නම් 2015 සිවික් දැකලා තියනවා මචන් ඒත් එකේ ලුක් එකට නම් ඒ තරම් ආස නැහැ.Grace එක නම් ලස්සනයි

    11.gif

    රත්තරං;18468401 said:
    ආයුබෝ වේවා!!

    මම ලගදි එලකිරියේ ත්‍රෙඩ් දෙකක් දැම්මා
    1. සස්පෙන්ශන් රෙපෙයාර්
    2. ප්ලග් මාරු කරන හැටි

    ඔය දෙකටම මම පාවිච්චි කලේ FD1 එක. පින්තූර බලන්න ඕනේ උන් ත්‍රෙඩ් එකට ගිහින් බලාපියව්. අපේ නංගි පාවිච්චි කරන කාර් එක (නංගි ඉන් ලෝ ඈ:P:P ) ගෑනිට නැතත් ගෑනිගේ නංගිට සලකන්න කියන එකේ ඕක මේන්ටේන් කරන්නේ මමම තමයි.:lol::lol: මොකද ඕවා අනාගත ආයෝජන නොවෑ;);). ඉතින් ඒ නිසා රත්තරං කුකුලට FD1 අද්දැකීම් බොහොමයි

    මේකේ කාර් තුනක් එනවා.
    Exi - basic (for fog lights, alloys you have to pay )
    Lxi - cruise control, power mirrors, fog lights
    Lxi mid - all above + sunroof
    Vti - all above + sun roof, leather seats, two tone chrome door handles

    Rattharan... Honda grace eka gana dannawada ? use karala thiynawada? Car eka kohomada ? dannawa nam wisthara tikak kiyanna puluwanda ?
    btw around 4.5 mil. walata ganna puluwan petrol cars monada thiyenne, kalayak pawicchi karanna puluwan. :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    වාහනයක් නම් නෑ.. ඒක නිසා මං සාමාන්‍යයෙන් වාහන ගැන ත්‍රේඩ්ස් කියවන්නෙත් නෑ.. ඒ වුණාට පොඩ්ඩක් කියෙව්වාම මේක අන්තිම වෙනකන් කියවන්න ආස හිතුනා.. නියමයි මචං.. මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. ජය වේවා!

    Thanks machan
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ නියම කාර් එකක් තමයි මචන්..මමත් ආසාවෙන් හෙවුවා ඕක ගැන. නමුත් මට හිතුනා මචන් කොලඹින් ටිකක් පිට ඉදන් ඕක මේන්ටේන් කරන්න අමාරුයි කියල. මට ඉස්සර තිබ්බා හොන්ඩා සිටි 2000 මොඩල් එකක්. ඒකේ CV ජොයින්ට් එකක් වත් හොරන,පානදුර පැත්තෙ නෑ. රිවස් ලයිට් එක තිබ්බේ විජේරාමේ කඩවල් දෙකක විතරයි. ඉතින් ඒ අද්දැකීමෙන් හොන්ඩා සිටි තරම් වත් කොමන් නැති මේ කට අත ගහන්න බය හිතුනා. දැන් හිතන් ඉන්නේ ඔය ගානටම 2008 ඇක්සියො එකකට යන්න.
    FD4 ගන්න ආසයි බයයි අප්පා
    :confused:.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    11.gif

    Rattharan... Honda grace eka gana dannawada ? use karala thiynawada? Car eka kohomada ? dannawa nam wisthara tikak kiyanna puluwanda ?
    btw around 4.5 mil. walata ganna puluwan petrol cars monada thiyenne, kalayak pawicchi karanna puluwan. :)
    මචන් ඛනිජ තෙල් ඉවරවෙනකන් පෙට්‍රල් වලින් දුවලා ඊට පස්සේ ෆුල් ඉලෙක්ට්‍රික් එකක් ගන්නයි ඉන්නේ. ඔය දෙලොවටම නැති තාම ඩිවලොප් වෙමින් පවතින ප්‍රතමික හයිබ්‍රිඩ් වාහන ගැන දන්නේ නෑ මචන්, ඕවා අරන් පරීක්ශනාගාර මීයෝ වෙනවට වඩා හොදයි පෙට්‍රල් ආතල් එක ගන්න එක..:lol:

    සොරි මචෝ ඒ ගැන දන්නේ නෑ:(

    ලක්ශ 45කට ගන්න කොච්චර පට්ට කාර් තියෙනවද මචෝ.. ඇලියොන්, ප්‍රෙමියෝ, මර්සිඩීස් w211, 2014 මොඩල් සිල්පි ,එතකොට අලුත් හොන්ඩ සිවික් එක (ටිකක් අඩුයි තාම ), කැම්රි, prado 120 (2002/2003), Rav4, ... කොච්චරනන් තියෙනවද?
     
    • Like
    Reactions: nad253

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ නියම කාර් එකක් තමයි මචන්..මමත් ආසාවෙන් හෙවුවා ඕක ගැන. නමුත් මට හිතුනා මචන් කොලඹින් ටිකක් පිට ඉදන් ඕක මේන්ටේන් කරන්න අමාරුයි කියල. මට ඉස්සර තිබ්බා හොන්ඩා සිටි 2000 මොඩල් එකක්. ඒකේ CV ජොයින්ට් එකක් වත් හොරන,පානදුර පැත්තෙ නෑ. රිවස් ලයිට් එක තිබ්බේ විජේරාමේ කඩවල් දෙකක විතරයි. ඉතින් ඒ අද්දැකීමෙන් හොන්ඩා සිටි තරම් වත් කොමන් නැති මේ කට අත ගහන්න බය හිතුනා. දැන් හිතන් ඉන්නේ ඔය ගානටම 2008 ඇක්සියො එකකට යන්න.
    FD4 ගන්න ආසයි බයයි අප්පා
    :confused:.
    ඇක්සියෝ එකටනම් කෑලි හන්දියේ බේකරියෙත් තියෙනවා:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    අඩේ නියම කාර් එකක් තමයි මචන්..මමත් ආසාවෙන් හෙවුවා ඕක ගැන. නමුත් මට හිතුනා මචන් කොලඹින් ටිකක් පිට ඉදන් ඕක මේන්ටේන් කරන්න අමාරුයි කියල. මට ඉස්සර තිබ්බා හොන්ඩා සිටි 2000 මොඩල් එකක්. ඒකේ CV ජොයින්ට් එකක් වත් හොරන,පානදුර පැත්තෙ නෑ. රිවස් ලයිට් එක තිබ්බේ විජේරාමේ කඩවල් දෙකක විතරයි. ඉතින් ඒ අද්දැකීමෙන් හොන්ඩා සිටි තරම් වත් කොමන් නැති මේ කට අත ගහන්න බය හිතුනා. දැන් හිතන් ඉන්නේ ඔය ගානටම 2008 ඇක්සියො එකකට යන්න.
    FD4 ගන්න ආසයි බයයි අප්පා
    :confused:.

    ඒක නම් ඇත්ත මචන් මමත් කොලඹ නෙමෙයි, ඒ වුනාට වැඩ කරන්නෙ කොලඹ නිසා මට නම් ඒ තරම් අවුලක් නැහැ.අපේ පැත්තෙ හොන්ඩා කාර් ආසාවට දකින්නවත් නෑ.
    අනිත් එක මේක සිටි එකට වඩා කොමන් කියල තමයි මට නම් හිතෙන්නේ මම නම් සෑහෙන්න FD දකිනවා පාරේ ඒත් සිටි දවසට එකක් වගේ තමයි දකින්න තියෙන්නේ
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    පට්ට මචන්,කොල්ලෙක්ට කාර් ගැන ආස හිතෙන්න ලියල තියෙනවා.මම නම් පෞද්ගලිකව කැමති fd1,fd2 එකෙ ලුක් එකට.මේකත් ඉතින් පට්ට.මමත් වාහන ගැන වැඩිය දන්නෙ නෑ.bike ගැන තම්යි උනන්දු ටිකක්.ඒත් රත්තරං,Mr.Tom(තව ඉන්නව නම් මතක් වෙන්නෙ නෑ)දාපු ඒවා ඔක්කොම වගේ කියෙව්වා...... :yes:
    good luck for type r මචන්
    ;)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒක නම් ඇත්ත මචන් මමත් කොලඹ නෙමෙයි, ඒ වුනාට වැඩ කරන්නෙ කොලඹ නිසා මට නම් ඒ තරම් අවුලක් නැහැ.අපේ පැත්තෙ හොන්ඩා කාර් ආසාවට දකින්නවත් නෑ.
    අනිත් එක මේක සිටි එකට වඩා කොමන් කියල තමයි මට නම් හිතෙන්නේ මම නම් සෑහෙන්න FD දකිනවා පාරේ ඒත් සිටි දවසට එකක් වගේ තමයි දකින්න තියෙන්නේ

    එල මචන් ගුඩ් ලක්....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක නම් ඇත්ත මචන් මමත් කොලඹ නෙමෙයි, ඒ වුනාට වැඩ කරන්නෙ කොලඹ නිසා මට නම් ඒ තරම් අවුලක් නැහැ.අපේ පැත්තෙ හොන්ඩා කාර් ආසාවට දකින්නවත් නෑ.
    අනිත් එක මේක සිටි එකට වඩා කොමන් කියල තමයි මට නම් හිතෙන්නේ මම නම් සෑහෙන්න FD දකිනවා පාරේ ඒත් සිටි දවසට එකක් වගේ තමයි දකින්න තියෙන්නේ
    ඕකත් එක්ක ගත්තහම සිටි එක කාර් එකක්ද බන්? ඕකේ කෑලි අව්ලක් නෑ බයවෙන්න එපා