Ei bun umba traffic eke wadata yanna manual gear car ekak gatthe???


ඔයත් දාන්නකෝ DJbell එක ගැන රීවිව් එකක්අයි උබට කකුල් වල අපහසුතාවයක් තියෙනවද![]()




) ගෑනිට නැතත් ගෑනිගේ නංගිට සලකන්න කියන එකේ ඕක මේන්ටේන් කරන්නේ මමම තමයි.
මොකද ඕවා අනාගත ආයෝජන නොවෑ
. ඉතින් ඒ නිසා රත්තරං කුකුලට FD1 අද්දැකීම් බොහොමයි



මං කැමතියි නෑනාට .. නෑනා කැමති නෑ මටරත්තරං;18468401 said:ආයුබෝ වේවා!!
නෑනත් එක්ක ප්‍රැක්ටිස් කොරපුවා තමා ඈ.. මම කිව්වේ කාර් එක..


ඔයත් දාන්නකෝ DJbell එක ගැන රීවිව් එකක්![]()
නෑනලා කසාද බදින්න එපා. උන්ට බදින්න දීපන්.ටිකක් එහා මෙහා උනාම කොහොමත් ඒවා උබටම තමා.... (මේවා කිව්වට ඔය වයසට මේවා තේරෙන්නේ නෑ )මං කැමතියි නෑනාට .. නෑනා කැමති නෑ මට![]()
එ එළ.. A-Z දාපං..එල එල මම දාන්නම්



රත්තරං;18468473 said:නෑනලා කසාද බදින්න එපා. උන්ට බදින්න දීපන්.ටිකක් එහා මෙහා උනාම කොහොමත් ඒවා උබටම තමා.... (මේවා කිව්වට ඔය වයසට මේවා තේරෙන්නේ නෑ )
අත්දැකීමෙන් නේහ් කියන්නෙ 

රත්තරං;18468473 said:නෑනලා කසාද බදින්න එපා. උන්ට බදින්න දීපන්.ටිකක් එහා මෙහා උනාම කොහොමත් ඒවා උබටම තමා.... (මේවා කිව්වට ඔය වයසට මේවා තේරෙන්නේ නෑ )
රත්තරං;18468401 said:ආයුබෝ වේවා!!
මම ලගදි එලකිරියේ ත්‍රෙඩ් දෙකක් දැම්මා
1. සස්පෙන්ශන් රෙපෙයාර්
2. ප්ලග් මාරු කරන හැටි
ඔය දෙකටම මම පාවිච්චි කලේ FD1 එක. පින්තූර බලන්න ඕනේ උන් ත්‍රෙඩ් එකට ගිහින් බලාපියව්. අපේ නංගි පාවිච්චි කරන කාර් එක (නංගි ඉන් ලෝ ඈ) ගෑනිට නැතත් ගෑනිගේ නංගිට සලකන්න කියන එකේ ඕක මේන්ටේන් කරන්නේ මමම තමයි.
මොකද ඕවා අනාගත ආයෝජන නොවෑ
. ඉතින් ඒ නිසා රත්තරං කුකුලට FD1 අද්දැකීම් බොහොමයි
මේකේ කාර් තුනක් එනවා.
Exi - basic (for fog lights, alloys you have to pay )
Lxi - cruise control, power mirrors, fog lights
Lxi mid - all above + sunroof
Vti - all above + sun roof, leather seats, two tone chrome door handles
FD1 එකෙයි FD3 එකෙයි FD4 එකෙයි තුනේම ඔය ජාති තුනම එනවා. පේන විදිහට මේ හුලන් කව්ඩා ගාව තියෙන්නේ EXi එක, අපි ගාව තියෙන්නේ Lxi එක
මේකේ ලෙඩ ගැන කියනවනම්.. පලවෙනි එක ඒසී. සෙල්ලම් බඩුවක් වගේ එවැපරේටරේකුයි ක්ම්ප්‍රෙසර් එකකුයි ඕරින්ග් සෙට් එකකුයි තියෙන්නේ. ඒත් හැමදාම ලෙඩ දෙන්නේ නෑ. ලක්ශයක් විතර දුවලා ලෙඩක් ආවහම හරියට හැදුවනම් ආයේ ලක්ශෙකට අව්ලක් නෑ
බටර් වගේ ඇන්ජින් මවුන්ට් එකක් එනවා. ලන්කාවේ 18000ක් වගේ වෙයි. හයිඩ්‍රොලික් මවුන්ට් එකක්
පොලොස් කොට්ටෝරුවෝ, මම ඔය දෙක මිසක් සස්පෙන්ශන් ගැන කිව්වේ නෑ බොල..
ඔය මිලට ගන්න පුලුවන් "කොල්ලෙක්ට" හොදම කාර් එක තමයි ඕක
ස්ටැෆඩ් එකේ කුකුලෝ නරිම කාපිය
මම ඕකේ වයිපර් බ්ලේඩ් දෙක ගත්තේ 1600කට වගේ, ඔයිල් වලට 4000ක් වගේ යන්නේ 10000හේ ඒවගෙන්. කැබින් ෆිල්ටරේ 1500යි. ඕනේම රටක ලාබෙටම ස්පෙයාර් පාර්ට් තියෙන්නේ ඔය කාර් එකටයි 141 එකටයි තමයි (ඔය වයසේ ඒවගෙන් ). ස්ටැෆඩ් කාක්කෝ කොච්චර ගරාගන්නව ඇත්ත්ද? මම ප්ලග් ගැන දාපු ත්‍රෙඩ් එකේ කිව්වා ඔරිජිනල් එන්ජීකේ ප්ලග් 4ම 3500කට ගෙනත් දැම්මේ කියලා. උබ රට ඉන්න එකෙක්ට කියලා ඇන්ජින් ඔයිල් ගියර් ඔයිල් ෆිල්ටර් ටික එහෙම ගෙන්නගනින්, 80000න් ටොප් ඇන්ජින් මවුන්ට් එක දාන්න ගෙන්න ගනින්. ඩ්‍රයිව් බෙල්ට් එක 2500යි ස්ටැෆඩ් ගෙඩියෝ ඒකට ඔය විදිහට 10000ක් වත් කියයි
ආ කුකුලෝහ් ඕකේ ඩබල් ඩින් සෙට් මවුන්ට් එක 35ක් වෙන්නේ නෑ. රුපියල් 3000ක් වෙයි වැඩිම උනොත්. ඕකේ ඩෑශ් බෝර්ඩ් ගලවන්න ඕනේ උනොත් කියපන් මම ඇනේට කියන්නම්. මට ඕකේ ඩෑශ් බෝර්ඩ් එක ගලවලා විනාඩි 15න් හයි කරන්න පුලුවන් කුකුලෝහ්... නෑනත් එක්ක ප්‍රැක්ටිස් කොරපුවා තමා ඈ.. මම කිව්වේ කාර් එක..
PS-ආ කියන්න බැරි උනා. උබ එලවන විදිහ අවුල් ඇති.. අරකි නිකන් කුලප්පු වෙච්ච මීදෙන වගේ පැදලත් ඔටෝ FD1 එක 9ක් තෙල් කරනවා කොලබ...

සස්පෙන්ශන් කතන්දරේ හැදුවා මගේ ඔලුවේ එහෙම සීන් එකක් තිවුනේ අර සස්පෙන්ශන් ත්‍රෙඩ් එක දැකලා වෙන්න ඇති. කීයක් දේවල් ඔලුව් තියං ඉන්නද අප්පා. එනිවේ තැනක්ස් රිප්ටලයි එකට. දැන්ම ඩෑශ් බෝඩ් එක ගලවන්න අදහසක් නෑ හැබැයි කොයි වෙලේ හිතෙයිද දන්නේ නෑ හිතුනු ගමන් මැසේජ් එකක් දාන්නම්කෝ