HONDA_FD4_Review

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලස්සනම ලස්සන රිවිව් එකක්. කියවන්නත් අසයි. රේප් +++

    සුබ පතනවා වාහනේට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    Ado can't believe I forgot this! Now this is the epitome of a proper review... :yes: SAN-APPIT, thanks heaps for bumping this thread :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    මචන් ඔකේ DVD/reverse camara එහෙම හයි කරන්නේ කොහොමද :confused: dashboard එකේ එහෙම option එකක් නැහැනේ බං ;) එකට විකල්පයක් නැද්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මචන් ඔකේ DVD/reverse camara එහෙම හයි කරන්නේ කොහොමද :confused: dashboard එකේ එහෙම option එකක් නැහැනේ බං ;) එකට විකල්පයක් නැද්ද

    මේකෙ ඉන්බිල්ට් එන සෙට් එක ඩෑශ් බෝඩ් එකට එම්බෙඩ් වෙලාමයි එන්නෙ, ඩෑශ් බෝඩ් එකේ ඒ සෙටප් එක සෙට් වෙන ප්ලාස්ටික් කෑල්ල මාරු කරන්න පුලුවන් එතකොට Double Din සෙටප් එකක් හයිකරන්න පුලුවන්
    ගොඩක් ඒවයෙ එහෙම හයි කරලා තියෙන්නෙ, ඔරිජිනල් ලුක් එක නැතිවෙන නිසා මම හයි කරලා නැත්තෙ

    http://www.ebay.com/itm/Aftermarket...ash=item5437a99884:g:Xf0AAOxyzHxRWv-Y&vxp=mtr
     
    Last edited:
    • Like
    Reactions: reddit

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මේකෙ ඉන්බිල්ට් එන සෙට් එක ඩෑශ් බෝඩ් එකට එම්බෙඩ් වෙලාමයි එන්නෙ, ඩෑශ් බෝඩ් එකේ ඒ සෙටප් එක සෙට් වෙන ප්ලාස්ටික් කෑල්ල මාරු කරන්න පුලුවන් එතකොට Double Din සෙටප් එකක් හයිකරන්න පුලුවන්
    ගොඩක් ඒවයෙ එහෙම හයි කරලා තියෙන්නෙ, ඔරිජිනල් ලුක් එක නැතිවෙන නිසා මම හයි කරලා නැත්තෙ

    http://www.ebay.com/itm/Aftermarket...ash=item5437a99884:g:Xf0AAOxyzHxRWv-Y&vxp=mtr

    oka order karnna epa left hand.. right hand ekak order karanna