Niyamai machan. Godak watinawa. Mamath aasama car ekak. Manual ekakwath lankawe nathuwa athi kiyala hithan hitiye. 





මචන් ඔකේ DVD/reverse camara එහෙම හයි කරන්නේ කොහොමදdashboard එකේ එහෙම option එකක් නැහැනේ බං
එකට විකල්පයක් නැද්ද
මේකෙ ඉන්බිල්ට් එන සෙට් එක ඩෑශ් බෝඩ් එකට එම්බෙඩ් වෙලාමයි එන්නෙ, ඩෑශ් බෝඩ් එකේ ඒ සෙටප් එක සෙට් වෙන ප්ලාස්ටික් කෑල්ල මාරු කරන්න පුලුවන් එතකොට Double Din සෙටප් එකක් හයිකරන්න පුලුවන්
ගොඩක් ඒවයෙ එහෙම හයි කරලා තියෙන්නෙ, ඔරිජිනල් ලුක් එක නැතිවෙන නිසා මම හයි කරලා නැත්තෙ
http://www.ebay.com/itm/Aftermarket...ash=item5437a99884:g:Xf0AAOxyzHxRWv-Y&vxp=mtr
oka order karnna epa left hand.. right hand ekak order karanna