HONDA_FD4_Review

rusiyanuwa

Active member
  • මචන් උබ කිව්වේ එජන්ට් බෑන්ඩ්නිව් ගෙන්නපු ඒවගේ P රෙඩ් එකෙන් තියනව කියලනෙ.
    BLAK වලින් තියෙන ඒව මොනාද?
    අනික ඔටෝ බොක්ස් Cvt da?

    රතු P තියෙන්නෙ පර්මිට් ගෙන්නපුව.
    කලු ඒවා නෝමල්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    @NEMISIS bro, you still have the car with you ?

    ඔවු මචන්
    ඊයෙ ගිහින් ටියුනප් එකක් එහෙම කරන් ආව ස්ටැෆඩ් එකෙන්ම
    ප්ලග් හතර දාල, ඉන්ජෙක්ටර් අනම් මනම් ටික ක්ලීන් කරලා සම්පූර්ණ වැඩේට 35K ගියා
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    ඔවු මචන්
    ඊයෙ ගිහින් ටියුනප් එකක් එහෙම කරන් ආව ස්ටැෆඩ් එකෙන්ම
    ප්ලග් හතර දාල, ඉන්ජෙක්ටර් අනම් මනම් ටික ක්ලීන් කරලා සම්පූර්ණ වැඩේට 35K ගියා
    Hehe. Wikunanawada balanna ahuwe 😀
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    නෑ බන්
    දීල ගන්න එකක් නැහැ තව ලොකු ගානක් යට කරන්නෙ නැතුව
    ඒක ඇත්ත. උබ තාම වාහනේ ගැන ෆුල් satis නේද, spare parts හොයාගන්න අමාරු නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    ඒක ඇත්ත. උබ තාම වාහනේ ගැන ෆුල් satis නේද, spare parts හොයාගන්න අමාරු නැද්ද?

    මම සේරම දේවල් වගේ ස්ටැෆඩ් එකෙන් කරන නිසා කවදාවත් පාට්ස් අවුලක් වෙලා නැහැ. උන් ලඟ ඕන පාට් එකක්/රෙපෙයාර් කිට් එකක් තියනවා. සමහර වෙලාවට බඩු ඉවර වෙනවා ඒ උනාට මාසෙකින් විතර ආපහු තියනවා

    තව පිටින් ගන්නවා නම් Tec motors එකේ තියනවා, හැබැයි එතන ගොඩක් වෙලාවට made in thailand පාට්ස් තියෙන්නෙ, ස්ටැෆඩ් එකේ ගොඩක් වෙලාවට made in japan parts තියනවා. Air filter එක වගේ නම් මම පිටින් අරන් දානවා, පිටින් ගත්තම 2000 ක් විතර වෙන එක ස්ටැෆඩ් එකේ 5000ක් වෙනවා. cabin air filter එක ස්ටැෆඩ් එකේ 9500යි, පිටින් දැම්මොත් 4000ක් වගේ වෙන්නෙ.
    ස්ටැෆඩ් එකේ වැඩ එහෙම පට්ටම කොලිටියට කරනවා, නට් එකක් ගැලෙවුවත් ගැලෙවුද කියලා, පාරවල් හිටින්නෙ නැතුව හොයා ගන්න බැරි වෙන්න ගලවලා වැඩේ කරනවා.
     
    මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    uba oke engine mount eka denmada? hydraulic eka?

    + valve clearance adjust karada? mage FD1 eke valve cover, eken oil leak wenawa packing eka dana gaman ma clearance balanna hithuwe. stafford eke man danna ekek innawa u nam kiwwa one na kiyala sadde ahala. eth mata nam hithenawa oka balalama danna. 175k duwala tiyenne den

    මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා
    recon hoyanna amaru na. hoyaganna puluwan.
    ------ Post added on Jan 25, 2021 at 9:25 PM
     
    Last edited: