මචන් උබ කිව්වේ එජන්ට් බෑන්ඩ්නිව් ගෙන්නපු ඒවගේ P රෙඩ් එකෙන් තියනව කියලනෙ.
BLAK වලින් තියෙන ඒව මොනාද?
අනික ඔටෝ බොක්ස් Cvt da?
Danna taramin Naha
@NEMISIS bro, you still have the car with you ?
Hehe. Wikunanawada balanna ahuweඔවු මචන්
ඊයෙ ගිහින් ටියුනප් එකක් එහෙම කරන් ආව ස්ටැෆඩ් එකෙන්ම
ප්ලග් හතර දාල, ඉන්ජෙක්ටර් අනම් මනම් ටික ක්ලීන් කරලා සම්පූර්ණ වැඩේට 35K ගියා
නෑ බන්Hehe. Wikunanawada balanna ahuwe![]()
ඒක ඇත්ත. උබ තාම වාහනේ ගැන ෆුල් satis නේද, spare parts හොයාගන්න අමාරු නැද්ද?නෑ බන්
දීල ගන්න එකක් නැහැ තව ලොකු ගානක් යට කරන්නෙ නැතුව
ඒක ඇත්ත. උබ තාම වාහනේ ගැන ෆුල් satis නේද, spare parts හොයාගන්න අමාරු නැද්ද?
මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවාමම සේරම දේවල් වගේ ස්ටැෆඩ් එකෙන් කරන නිසා කවදාවත් පාට්ස් අවුලක් වෙලා නැහැ. උන් ලඟ ඕන පාට් එකක්/රෙපෙයාර් කිට් එකක් තියනවා. සමහර වෙලාවට බඩු ඉවර වෙනවා ඒ උනාට මාසෙකින් විතර ආපහු තියනවා
තව පිටින් ගන්නවා නම් Tec motors එකේ තියනවා, හැබැයි එතන ගොඩක් වෙලාවට made in thailand පාට්ස් තියෙන්නෙ, ස්ටැෆඩ් එකේ ගොඩක් වෙලාවට made in japan parts තියනවා. Air filter එක වගේ නම් මම පිටින් අරන් දානවා, පිටින් ගත්තම 2000 ක් විතර වෙන එක ස්ටැෆඩ් එකේ 5000ක් වෙනවා. cabin air filter එක ස්ටැෆඩ් එකේ 9500යි, පිටින් දැම්මොත් 4000ක් වගේ වෙන්නෙ.
ස්ටැෆඩ් එකේ වැඩ එහෙම පට්ටම කොලිටියට කරනවා, නට් එකක් ගැලෙවුවත් ගැලෙවුද කියලා, පාරවල් හිටින්නෙ නැතුව හොයා ගන්න බැරි වෙන්න ගලවලා වැඩේ කරනවා.
recon hoyanna amaru na. hoyaganna puluwan.මචං, reconditioned parts ගන්න තියෙනවද, උදහරණේකට alternator එකක්, ස්ටාටර් මෝටරයක් වගේ, ලෙඩ එන්න පුළුවන් දේවල්නේ බං. Agent ගෙන් ගත්තොත් ලක්ෂයක්වත වෙයිනේ.. උබ ට දැනට කරන්න වුණු expensive ම රෙපෙයාර් එක මොකද්ද, මෙහෙම අහන එක උබට අවුලක් නැතුව ඇති කියලා හිතනවා