Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.