Honest Killer ගේ මහා හෙළුව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැත්තකින් ඉදන් කහින අය එක්ක තරගෙට කහින්න බෑනේ අපිට. ඒගොල්ලෝ ඉතින් හැමදාම කාට හරි කහින එක තමයි කරන්නේ. අනෙක දෙයක් කියන්න ඕන කියන දේ තේරෙන අයටනේ.:)


    දැන් ඔය Siraj වුනත් මෙතනට තිස්සෙම එන්නේ අරහේ පලු යන්න බණින හන්දනේ.
    ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ල හිනා වෙනවා වගේ පෙන්නනවා. පව් වැඩේ. එයාටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1140162



    :lol::lol:

    Mata kiyanne etana ghihin comment karanna kiyalada
    :D
    :lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නිකන් දෙකේ කොලේ වැඩ කරන්න එපා හරිද? අපි උපතිනුත් බෞද්ධ හදවතිනුත් බෞද්ධ. ඒ වුනාට ජේසු තුමාටනම් ඇත්තටම ගරු කරනවා. හැබැයි නබි තුමා ගැන නම් එහෙම කියන්න බැහැ. ඒකට ගොඩක් හේතු තියෙනවා. :)

    ගණන් ගන්න එපා විහිළුවක් නමුත් මමත් ඔයාව හොදටම දන්නා කෙනෙක්නෙ
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ගණන් ගන්න එපා විහිළුවක් නමුත් මමත් ඔයාව හොදටම දන්නා කෙනෙක්නෙ


    ඉතින් මගේ මොකෝ? දැන ගත්තත් එකයි නැතත් එකයි. අපි යටි කූට්ටු වැඩ කරලා නැහැනේ.
    ඒ නිසා හංගන්න දෙයකුත් නැහැ, හැංගෙන්න හේතුවකුත් නැහැ. ඒත් ඔයාටනම් මොකක් හරි
    හංගන්න තියෙනවා කියල නම් පේනවා.:)

     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතින් මගේ මොකෝ? දැන ගත්තත් එකයි නැතත් එකයි. අපි යටි කූට්ටු වැඩ කරලා නැහැනේ.
    ඒ නිසා හංගන්න දෙයකුත් නැහැ, හැංගෙන්න හේතුවකුත් නැහැ. ඒත් ඔයාටනම් මොකක් හරි
    හංගන්න තියෙනවා කියල නම් පේනවා.:)
    ඔව් මට හංගන්න තියෙන්නේ ඔයා කව්ද කියලා කියන්නේ නැතුව ඉන්න එකයි :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14146071 said:
    මම සිනියර් අකෞන්ටන්ට් (Senior Accountant) කෙනෙක් මචන්..;);)
    :):)අඩේ එල ජොබ් කට්ටක්නෙ හැපී මචන් හැපී
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඔව් මට හංගන්න තියෙන්නේ ඔයා කව්ද කියලා කියන්නේ නැතුව ඉන්න එකයි :)



    කාව හරි ලස්සනට අන්දන්න හදනවා වගේ. තව ටිකකින් කියන්න FBI එකෙනුයි CIA එකෙනුයි හොයනවා කියල. ඔරියන්තුමාට හොදයි ඔයා. හොද ගානකුත් දෙයි :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කාව හරි ලස්සනට අන්දන්න හදනවා වගේ. තව ටිකකින් කියන්න FBI එකෙනුයි CIA එකෙනුයි හොයනවා කියල. ඔරියන්තුමාට හොදයි ඔයා. හොද ගානකුත් දෙයි :)
    ඔය මට බැන්නත් කමක් නැහැ..ඔයා ලියනවට මම හරි කැමති..ඔයාට මාව කොතනද වැරදී කියලා හිතිච්ච තැන පොඩ්ඩක් කියන්න බලමු..:)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    vous essayez de tromper quelqu'un. voir comment on peut être ignorant :)
    ටිකක් පහුවෙලා හරි ඔයා මාව තේරුම් ගනියි කියන බලාපොරොත්තුවෙන් මම බලා සිටිමි :)
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඔය මට බැන්නත් කමක් නැහැ..ඔයා ලියනවට මම හරි කැමති..ඔයාට මාව කොතනද වැරදී කියලා හිතිච්ච තැන පොඩ්ඩක් කියන්න බලමු..:)


    c'est une bonne leçon pour nous tous. quand on est couvert par l'illusion qu'il ou elle peut devenir un pécheur complet qui peut aller, dans la mesure du meurtre de sa propre mère. il ne faut pas se moquer d'eux parce que la même chose peut nous arriver demain. si vous avez eu une intention pure il n'y a pas besoin de traîner cela. nous pouvons comprendre
    :)




     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඉතින් ප්‍රංශ භාෂාව තේරෙන්නේ නැති අය බලන්න ඇති අපි මොනවද ලිව්වේ කියල. මේ කැප්ටන්ට සිංහලෙන් කිව්වට පිළිගත්තේ නැහැනේ. ඉතින් වෙන විදිහකට අවිද්‍යාවෙන් අතරමන් වෙන එකේ බරපතලකම තේරුම් කරන්න හැදුව. මොනවා වුනත් කැප්ටන්ට කියන්න තියෙන්නේ ප්‍රංශයේ ඉන්නේ විවෘත මනසක් තියෙන අය කියල. ඒ ගැන ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට බය අපි ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි යටි කූට්ටු වැඩ කරලා නැහැනේ. ඒ නිසා හංගන්න දෙයකුත් නැහැ, හැංගෙන්න හේතුවකුත් නැහැ. අපේ හර්ද සාක්ෂිය පිරිසිදුයි. ඒක අපිරිසිදු වුනාම තමයි බය වෙන්න ඕන. අනෙක් අය කරදර කරනවට වඩා ඒකෙ දඩුවම භයානකයි. මතකනේ ජේසු තුමාට ද්‍රෝහී වුන කෙනාට හර්ද සාක්ෂිය දීපු දඩුවම. කොච්චර පසුතැවුනාද කියනවානම් සිය දිවි නසා ගන්න වුනා කියලනේ සමහර පොත් වල තියෙන්නේ. :)


    තාමත් ඔයාට බය වෙන්න දෙයක් තියෙනවනම් විතරක් කියන්න. නැතිනම් මේ කතාව මෙතනින් නවත්තමු:)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.