පැත්තකින් ඉදන් කහින අය එක්ක තරගෙට කහින්න බෑනේ අපිට. ඒගොල්ලෝ ඉතින් හැමදාම කාට හරි කහින එක තමයි කරන්නේ. අනෙක දෙයක් කියන්න ඕන කියන දේ තේරෙන අයටනේ.
දැන් ඔය Siraj වුනත් මෙතනට තිස්සෙම එන්නේ අරහේ පලු යන්න බණින හන්දනේ. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ල හිනා වෙනවා වගේ පෙන්නනවා. පව් වැඩේ. එයාටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ
http://www.elakiri.com/forum/showthread.php?t=1140162


Mata kiyanne etana ghihin comment karanna kiyalada






