ඇත්ත ගොඩක් මේකේ ලොරි ටෝක් දෙන උන් 20වත් පැනලා නැහැ. ඌ පිස්සෙක් බන්. අන්තවාදී පිස්සෙක්








මුගේ ඉන්ෆෝ වල නං තියෙන්නේ රිලිජස් විව්ස් වල බුඩිසම් කියලා..
කතාවෙන් නං ඒ බව පෙන්න නැහැ.
මොනවා නමුත් 10 මසක් කුසේ තියන් කව්රු හරි අම්ම කෙනෙක් නේ මේ වලත්තයව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ..
ඒ අම්මට මෙහෙම බනින්න මුට හුගක් චය්ල්ඩ් ඉෂුස් ඇති..

