Honest-killer නැවතත් කිරියට

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Honest-killer නැවතත් කිරියට

පෙබරවාරි 14 වැනිදා කිරියේ ගමනට තිත තබපු හොනස්ට් මෙන්න අද හොරෙන්ම ඇවිත් comment කරලා ගිහින්.

Lr6RxMt.png

twNiyvA.png

YIqYWB7.png

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොදකින් මූනම්

    හොයල දුන්න රස්සාව එක මාස දෙකක් කලේ නෑනේ බන්:oo::oo:

    පන්ඩිත කම ඇරුනහම වෙන ඉගෙනගත්ත දේකුත් නැති හින්දා ගාමන්ට් එකක බොත්තම් නූල් කපන්න ජොබ් එකක් සෙට් කලා
    වැඩ හොදද බලලා මැශින් එකකට දානවා කිව්වා.

    මූ දවස් දෙක තුනක් වැඩට ගිහින් යන්න බෑ කිව්වා. කාමරේ අස්සෙම ලැගන් ඉදලා ඉර එලියේ යන්න අමාරුලු. පාරේ යනකොට කොල්ලෝ කුරුට්ටෝ හූ කියනවා තව පාරේ ඉන්න නකුටු බල්ලෝ බුරාන එනවා එහෙම කියලා.:lol::lol:

    පස්සේ කෑලි පහේ ටෝච් එකක් අරන් දීලා නයිට් ශිෆ්ට් එකක් හදල දුන්න.
    මයෙ හිතේ මාසෙකට 8000ක් 10000ක් ගත්තා ඕකා

    ගෙදර මිනිස්සුත් සන්තෝසෙන් උන්නේ කාමරෙන් එලියට එන එකට. ගෙදර උන් කාමරෙත් හේදුවා මූ වැඩට ගිහාම. කොට්ට බෙඩ් ශීට් එහෙම පුච්චලා පඩියෙන් සල්ලි දෙන්න ඒවත් ගෙනාවා අලුතෙන් :):)

    අපරාදෙ ටික දවසයි මනුස්සයෙක් වගේ උන්නේ
    :no::no::no:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    රත්තරං;16442569 said:

    :rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොල් පව් බන් සිරාවට මුට අර පොඩි කාලේ තියෙන චල්ඩ් ඉෂුස් හුගක් තිබුන එකෙක්.... එකය් බන් අරම වල ත්‍රෙඩ් දන්නේ සහ අම්මට බනින්නේ ඔහොම
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: පව් බන් ඒ යකා...දැන් වෙන අකව්න්ට් එකකින් බලන් ඉන්නවා ඇති... උ උදව්වක් ඉල්ලුවොත් එක මැරීගෙන කරය ඕන එකෙක්ට.. අව්ල තියෙන්නේ මු දිගට හරහට හාමුදුරුවරුන්ට හා බුදු දහමට මද ගහන්න ගත්තනේ :( eka tmay muge awasane sanituhhan kare
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රත්තරං;16442569 said:
    නොදකින් මූනම්

    හොයල දුන්න රස්සාව එක මාස දෙකක් කලේ නෑනේ බන්:oo::oo:

    පන්ඩිත කම ඇරුනහම වෙන ඉගෙනගත්ත දේකුත් නැති හින්දා ගාමන්ට් එකක බොත්තම් නූල් කපන්න ජොබ් එකක් සෙට් කලා
    වැඩ හොදද බලලා මැශින් එකකට දානවා කිව්වා.

    මූ දවස් දෙක තුනක් වැඩට ගිහින් යන්න බෑ කිව්වා. කාමරේ අස්සෙම ලැගන් ඉදලා ඉර එලියේ යන්න අමාරුලු. පාරේ යනකොට කොල්ලෝ කුරුට්ටෝ හූ කියනවා තව පාරේ ඉන්න නකුටු බල්ලෝ බුරාන එනවා එහෙම කියලා.:lol::lol:

    පස්සේ කෑලි පහේ ටෝච් එකක් අරන් දීලා නයිට් ශිෆ්ට් එකක් හදල දුන්න.
    මයෙ හිතේ මාසෙකට 8000ක් 10000ක් ගත්තා ඕකා

    ගෙදර මිනිස්සුත් සන්තෝසෙන් උන්නේ කාමරෙන් එලියට එන එකට. ගෙදර උන් කාමරෙත් හේදුවා මූ වැඩට ගිහාම. කොට්ට බෙඩ් ශීට් එහෙම පුච්චලා පඩියෙන් සල්ලි දෙන්න ඒවත් ගෙනාවා අලුතෙන් :):)

    අපරාදෙ ටික දවසයි මනුස්සයෙක් වගේ උන්නේ
    :no::no::no:

    :lol::rofl::rofl:
     
    Mar 26, 2014
    275
    12

    මොකක්ද ජොබ් එක හොයලා දුන්න තැන නම?:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    :rofl::rofl::rofl: අයියෝ හොනස්ට්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Honest is a very brave person

    පලයන් බන් යන්න.උඹට මෙතන ඉන්න උන්ගෙන් බැනුම් අහගන්න ආස මොකක්හරි ගූ මානසිකත්වයක් තියෙනවද?ලොකු අකුරින්ම දාල තියෙන්නේ?ලජ්ජාවෙන එකෙත් සීමාවක් නැහැ.ඔට්ටුපාල :P:P:rofl::rofl:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    පලයන් බන් යන්න.උඹට මෙතන ඉන්න උන්ගෙන් බැනුම් අහගන්න ආස මොකක්හරි ගූ මානසිකත්වයක් තියෙනවද?ලොකු අකුරින්ම දාල තියෙන්නේ?ලජ්ජාවෙන එකෙත් සීමාවක් නැහැ.ඔට්ටුපාල :P:P:rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පලයන් බන් යන්න.උඹට මෙතන ඉන්න උන්ගෙන් බැනුම් අහගන්න ආස මොකක්හරි ගූ මානසිකත්වයක් තියෙනවද?ලොකු අකුරින්ම දාල තියෙන්නේ?ලජ්ජාවෙන එකෙත් සීමාවක් නැහැ.ඔට්ටුපාල :P:P:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රත්තරං;16442569 said:
    නොදකින් මූනම්

    හොයල දුන්න රස්සාව එක මාස දෙකක් කලේ නෑනේ බන්:oo::oo:

    පන්ඩිත කම ඇරුනහම වෙන ඉගෙනගත්ත දේකුත් නැති හින්දා ගාමන්ට් එකක බොත්තම් නූල් කපන්න ජොබ් එකක් සෙට් කලා
    වැඩ හොදද බලලා මැශින් එකකට දානවා කිව්වා.

    මූ දවස් දෙක තුනක් වැඩට ගිහින් යන්න බෑ කිව්වා. කාමරේ අස්සෙම ලැගන් ඉදලා ඉර එලියේ යන්න අමාරුලු. පාරේ යනකොට කොල්ලෝ කුරුට්ටෝ හූ කියනවා තව පාරේ ඉන්න නකුටු බල්ලෝ බුරාන එනවා එහෙම කියලා.:lol::lol:

    පස්සේ කෑලි පහේ ටෝච් එකක් අරන් දීලා නයිට් ශිෆ්ට් එකක් හදල දුන්න.
    මයෙ හිතේ මාසෙකට 8000ක් 10000ක් ගත්තා ඕකා

    ගෙදර මිනිස්සුත් සන්තෝසෙන් උන්නේ කාමරෙන් එලියට එන එකට. ගෙදර උන් කාමරෙත් හේදුවා මූ වැඩට ගිහාම. කොට්ට බෙඩ් ශීට් එහෙම පුච්චලා පඩියෙන් සල්ලි දෙන්න ඒවත් ගෙනාවා අලුතෙන් :):)

    අපරාදෙ ටික දවසයි මනුස්සයෙක් වගේ උන්නේ
    :no::no::no:
    attatama uba job hoyala dunnada