honeymoon advise

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama registration eka karanwa next month... reception hall ekaka 75k invite karala

    wedding eka habai december/january

    mata tiyena prashne honeymoon yanna puluwanda after registrstion :P
     
    • Like
    Reactions: Mugen and Champ HB

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පුලුවන්. ජනවාරි වෙද්දී පොඩි එකාටත් වෙඩිමට එන්න පුලුවන් .
    haminenawa..eka mathak une naney

    aththatama kathawa mama rent ekata geyak gatta... wedding ekata kalin living together inna baluwe... ammai thathai dennama rata... mama thaniyen

    Itin denna ekka trip giyahaki ne honeymoon wge tma
    sathi dekakata kalin denna ekka 4 days trip ekak gehin awe..
    ------ Post added on Apr 6, 2022 at 9:27 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    උඹ කැමති නම් ගෑණි තැමති නම් අදම උනත් යන්න පුළුවන්.... ඒක පුද්ගල කැමැත්තක් .... හනිමුන් යන්න බඳින්නම ඕන නෑ..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    උඹ කැමති නම් ගෑණි තැමති නම් අදම උනත් යන්න පුළුවන්.... ඒක පුද්ගල කැමැත්තක් .... හනිමුන් යන්න බඳින්නම ඕන නෑ..
    na mata nendammalagen awasara ganna ona ekata jivath wenna.. ekai
     
    • Like
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    උඹ අහන එක ඔලුවට දාගන්නම සෑහෙන වෙලාවක් ගියා🤣🤣
    උඹ දැන් ඕල්රෙඩි හනිමූන් ගිහිල්ලනෙ තියෙන්නෙ....වෙඩිම වෙනකල් ඔය සිස්ටම් එකම ඇදන් පලයන්....වෙඩිමෙන් පස්සෙ බොරු හනිමූන් එකක් පලයන්...වැඩේ ශේප්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    එහෙම අවුලක් නෑ බනි පත්තරේ නොදා ඕන දෙයක්... උඹට උඹලව විශ්වාස නම් ... ජීවත් වෙන්නෙ ඒ ලමය එක්කම නම්.
     
    • Like
    Reactions: niranga1989

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Ahhhhhh Honeymoon yanna Registration karannat onida??:shocked::shocked::shocked:
    You-Guys-Are-Getting-Paid-Memes.png
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අවුලක් නෑනෙ දැන්. යන ප්ලේස් එක දෙන්නම කතාකරල තීරණය කරගනින්. ගෑණිගෙ කැමැත්තට ගියොත් උඔට බෝරිං උඹේ කැමැත්තට ගියොත් ගෑණිට බෝරිං වගේම මුළු හනිමුන් එකම කච කච කච..... එල්ලන් ඉදියි අනිත් එක.
     
    • Like
    Reactions: niranga1989

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    කිසි අවුලක් නෑනේ.වෙඩින්ග් එකක් ගන්න නිසා පරිස්සම් වෙයන්