Honeymoon help

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මචන් මම ලගදි marry කරන්න ඉන්නේ. Honeymoon වලට යන්න හොද රටක්, හොටෙල් ගැන දන්නවනම් කියපල්ලකො..
    VISA ගන්න ලේසි රටක් නම් මරු..

    (Singapore ඇර)
    ;) ;) ;)

    malaysia pala, ticket under 50k for both (airasia), hotel under 15k for 5 days

    meals welata 5k wath yane na :cool:
     
    • Like
    Reactions: Macdady

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    lankawata waren hoda honeymoon package ekak set karala dennam...

    rata ratawala honey moon giyata lankawe ape tanaka api huru purudu parisare hotel ekaka honeymoon yanawa wage na bun

    Wedding eka lankawe kolla thiyenna. wedding eka iwara wela yanna beluwe, aye kawada yannada ban...
    :D:D:D
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    මචන් මම ලගදි marry කරන්න ඉන්නේ. Honeymoon වලට යන්න හොද රටක්, හොටෙල් ගැන දන්නවනම් කියපල්ලකො..
    VISA ගන්න ලේසි රටක් නම් මරු..

    (Singapore ඇර)
    ;) ;) ;)

    Mcn maldives nam hondai... thailand unath aulak naa .... details one nam email id 1 pm karanna details ewannam.
     
    • Like
    Reactions: Macdady

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක කොහේ කරත් මොකද. ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉදපන්, සල්ලිත් ඉතුරුයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම උනොත් වටේ පිටේ උන් මට පුකේ අරීවිනේ බං..

    :lol::lol:

    ලංකාවට වරෙන් බන්..
    නුවර එලියෙ පැත්තට ගිහින් ගන්න තරම් ආතල් එකක් වෙන රටවල් වල තියනවද බන්..
    මෙච්චර හොද රටක් තියෙද්දි..

    ;);):D
     

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    :lol::lol:

    ලංකාවට වරෙන් බන්..
    නුවර එලියෙ පැත්තට ගිහින් ගන්න තරම් ආතල් එකක් වෙන රටවල් වල තියනවද බන්..
    මෙච්චර හොද රටක් තියෙද්දි..

    ;);):D

    යකෝ අපේ ගෙවල් නුවර එලියේ..
    උබලා සැපගන්න එනවා අපි සැප ගන්න පිට යනවා.
    . :lol::lol::lol: