Hunnas Falls near -matale,
Erl's regency
Grand Kandyan
Earl's regency eka kohomada machan.....

Hunnas Falls near -matale,
Erl's regency
Grand Kandyan

Earl's regency eka kohomada machan.....![]()
earl regency, grand kandyan honeymoon walata setwenne na ban. wedding eka ganna hodai.
Earl's regency eka kohomada machan.....![]()
hmm....
kandy awata monawada hoda romantic wata pitawak thiyena hotels?
Earl's Regency හොදයි. Ear's Regent එකත් shape. ඒත් honeymoonerr නම් ඉතින් Hunnas Falls by Amaya තමයි. Hilltop නම් ගාන අඩුයි, Basic. OZO KANDY also good.
Theva Residency, Sky Pavillion also better

පට්ට ආතල්. පිටින් ඉන්න එකෙක්ට ඇතුලෙ ඉන්න එවුන් පේන්නේ නැහැ .ඒත් ඒකට බැස්සම පලාතක් බලන්න පුලුවන්. සුපිරි ආතල් එක.
රිජන්සිය හොදයි මචං තරු 5 හෝටලයක්. හොද සර්විස් එකක් දෙනවා. ඒකේ තියෙනවා හනිමූන් suite එකක්. ඒක පට්ට. ඒකේ ජැගුසිය තියෙන්නේ ස්වාභාවික ගලක් විදල බස්සල. මුලු කාමරේම කලු ගලක් උඩ හදලා තියෙන්නේ. කාශ්‍යප රජු ඉන්නවා වගේ ඉන්න පුලුනන් ඒ කාමරේ. ආයේ ප්‍රිමියම් රූම් තියෙනවා ගග පැත්තට ජනෙල් දාල පට්ට. ඒකේ ජැගුසි තියෙනවා බැල්කනි එකේපට්ට ආතල්. පිටින් ඉන්න එකෙක්ට ඇතුලෙ ඉන්න එවුන් පේන්නේ නැහැ .ඒත් ඒකට බැස්සම පලාතක් බලන්න පුලුවන්. සුපිරි ආතල් එක.
එක එක හෝටල් වල විවිධ දේවල්. අමායා, රන්දෝලි , සිනමන් සිටඩෙල් කියන හෝටල් හොදයි. අමායා වගේ තැනක හොද ලොකේෂන් තියෙනවා ෆොටෝ ගහගන්න. නෙට් එකේ ෆොටෝ බලන්න.

![]()
![]()
ඕකෙ හොල්මන්
එහෙමත් ඇති නේ...

Honeymoon yanna nam `Theva` kiyala search karala balapan. Oke penthouse eka patta.
Aye Amaya hills

හම්මට මූ හනිමුන් යන්ඩ හදන්නෙ