Bentota TAJ ,EDEN .....GANA NAM PODHAK SARAS ATHI.....
මචන්ලා, ඔන්න මට ආසවක් ඇතිවුනා හනිමූන් යන්න කියල.
ඔයාල දන්න ලස්සන හෝටල් මොනාද තියෙන්නෙ???
ෆොටෝ ගන්න ලස්සන තැන් එහෙම තියෙන!!!!!
හැබැයි මචෝ Beach side වෙන්න ඕනෙ
කලුතර වාද්දුවෙ වගෙනම් එළම කිරි තමා...




Kani lanka resort and spa
katukurunda, kaluthara...
patta place 1