එයා හිතන් ඉන්නේ ඉන්දියා, ජපන් හෝ දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න
මෙතනදි තමා මචන් ප්‍රශ්නේ එන්නේ. අයියා ගොඩාක්ම කැමති දකුණු අප්‍රිකාවට යන්න




එයා හිතන් ඉන්නේ ඉන්දියා, ජපන් හෝ දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න
මෙතනදි තමා මචන් ප්‍රශ්නේ එන්නේ. අයියා ගොඩාක්ම කැමති දකුණු අප්‍රිකාවට යන්න




මචන්ලා මගේ ඥාති සහෝදරයෙක් ලබන අවුරුද්දේ ජනවාරි වල වලේ වැටෙනවාඒ කීවේ අයියා Marry කරනවා
ඉතින් එයා හිතන් ඉන්නවා එයගේ GF ව Surprise කරන්න Honeymoon ට්‍රිප් එකක් පිට රටකට යන්නඒත් මචන් මෙතන තියන ප්‍රශ්නේ තමා යන රට මොකක්ද කියන එක. මෑන්ස් කැමති නෑ සිංගප්පූර්, තායිලනඩ්, මැලේසියා යන්න
මොකද එයා ගොඩක් වෙලාවට ඒ රටවලට ගිහින් තියන නිසා. එයා හිතන් ඉන්නේ ඉන්දියා, ජපන් හෝ දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න
මෙතනදි තමා මචන් ප්‍රශ්නේ එන්නේ. අයියා ගොඩාක්ම කැමති දකුණු අප්‍රිකාවට යන්නඅතේ තියනවා ලක්ශ 5ක් විතර. ඒ වගෙ බජට් එකකින් දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න සහ සතියක් එහෙ ඉදලා එන්න පුළුවන් වෙයිද..??
ඉතින් හොද උන් වගේ දන්න උන් පොඩි උදව්වක් දීපල්ලා. නොදන්න උන් BUMP එකක්වත් දාගෙන යමල්ලා.
Thnx Mchan...You can have a 7 package to Japan including all city tours for 320,000/- per person. Please contact 0773594804 (Jetwing Holidays)




අප්‍රිකා යන්න මදි බන් ඔය ගාන.
මගේ යාලුවෙක්ගේ නෑදෑ අයියා කෙනෙක් ගියා.
උන්ට ලක්ශ 14 වගේ ගිහින් තිබ්බා සතියක් ඉදලා එන්න.
උන්ට ඉතින් සල්ලි තියනවා පැලෙන්න.
ඒ නිසා ගානක් නෑ.
අප්‍රිකා යන්න එපා බන්.
නිකමටවත් වැරදිලා හරි අක්කා අප්‍රිකා පොල්ලක් දැක්කොතින් අයියාගෙන් අහයි අනේ ඇයි ඔයාගේ ලොකු නැත්තේ කියලා.
අයියට හරිනෑ නේ බන් එතකොට.
සියරට දේ සිරි සැප දේ කියලා නුවර පැත්තේ යන්න කියහන්.
ඇති තරම් සුපිරියට ඉන්න පුලුවන් ලක්ශ 5 නුවර ගියා නම්.



