ඒක ඊට කලින් කරලා යන්නේ බන්...පලවෙනි එක දලදා මාලිගාවට යන්න එපා උබ කන්යාවක් ගෑනියෙක් කරන්න යන වෙලාවක . පේ වෙලා පලයන්
ඒක ඊට කලින් කරලා යන්නේ බන්...පලවෙනි එක දලදා මාලිගාවට යන්න එපා උබ කන්යාවක් ගෑනියෙක් කරන්න යන වෙලාවක . පේ වෙලා පලයන්
ළඟදි බදිනවානම් බර්ත් කන්ට්‍රොල් හරිද දැන්?guys ඔන්න එහෙනම් මමත් ලගන්දීම marry කරන්න තමයි plan කරන් ඉන්නේ. මට ඉතින් කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන මගේ honeymoon trip එක plan කර ගන්න.
මගේ අදහස නම් නුවර සහ නුවරඑළියේ යන්න. නුවර නම් වැඩි දෙයක් කරන්න අදහසක් නැහැ. දළදා මාලිගාවට ගිහිල්ලා එදා දවස පොඩ්ඩක් hotel එකකට වෙලා ඉන්න තමයි හිතන් ඉන්නේ. නුවර මම බැලුවේ Amaya Hills එකේ නතර වෙන්න.
ඊට පහුවදා නුවරඑළියේ යන්න තමයි අදහස. එදා නම් මම හිතන් ඉන්නේ සයිවර් කඩ වලින් Gregory Park එකෙන් වගේ අහුවෙන් තව හොද තැන් වලින් එක එක කෑම try කරලා night එක star hotel නොවන normal pot එකක නතර වෙන්න. එදා දවස පොඩ්ඩක් ඇවිදින්න තමයි හිතන් ඉන්නේ.
තුන්වෙනි දවසෙත් උදේ පොඩ්ඩක් ඇවිදලා දවල්ට Araliya Green City එකට check in වෙන්න තමයි හිතන් ඉන්නේ. හතර වෙනි දවසෙත් උදේ check out වෙලා දවල් වෙනකන් පොඩි රවුමක් ගහලා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ.
මට දැන ගන්න ඕන මම select කරලා තියෙන hotel ඔයාලාත් recommend කරනවද කියන එක. ඒවා හොදයිද? හොඳ නැත්තන් හොද hotels ටිකක් recommend කරන් යන්න.
ඊට අමතරව බලන්න යන්න තියෙන ලස්සන තැන්. Honeymoon trip එක මට වගේම මගේ partner ටත් අමතක නොවන experience එකක් කර ගන්න ඔයාලගේ අදහස් කියා ගෙන යන්න.
හැමෝටම ජය වේවා.
අපිරිසිදුයි බන් . හොද නෑ හොද නෑ කෙලෙස් අම්මෝ අම්මෝඒක ඊට කලින් කරලා යන්නේ බන්...
jarome cir innawa apitaළඟදි බදිනවානම් බර්ත් කන්ට්‍රොල් හරිද දැන්?
condom තමයි. වෙන methods try කරන්න අදහසක් නැහැ.ළඟදි බදිනවානම් බර්ත් කන්ට්‍රොල් හරිද දැන්?
මොකක්ද බන් ඉටිපන්දම් සීන් එක?නුවර එලි යනවා කියපු නිසා මේක සින්හලෙන්ම කොටලා ලොකුවට දාන්න හිතුනා. ඇතුලෙ සීතලයි කියලා බාබකිවු මැශින් රූම් එක ඇතුලෙන් තියාගන්න එපා. කරන්ට් ගියා කියලා ඉටිපන්දම් පත්තු කරන්නත් එපා. ඕවාකරල ගොඩක් කපල් පහුවදා බලද්දි හෙලුවෙන් ඇද උඩ නින්දෙම අවසන් ගමන් ගිහින් තියෙනවා
Science period eka cut karala cricket gahuva nedaමොකක්ද බන් ඉටිපන්දම් සීන් එක?
පී ඇම් එකක් දාන්න වෙනව ආයෙළඟදි බදිනවානම් බර්ත් කන්ට්‍රොල් හරිද දැන්?
වැඩි කල් නොයා ළමයි හදන්න සැලසුම් කරනවානම් ඕක අවුලක් නැ.condom තමයි. වෙන methods try කරන්න අදහසක් නැහැ.
ඔව් ඔව් ඒ පාර fb එකෙයි. youtube එකෙයි හැම එකේම හෑලි ලියන්න ගන්නවා.නුවර එලි යනවා කියපු නිසා මේක සින්හලෙන්ම කොටලා ලොකුවට දාන්න හිතුනා. ඇතුලෙ සීතලයි කියලා බාබකිවු මැශින් රූම් එක ඇතුලෙන් තියාගන්න එපා. කරන්ට් ගියා කියලා ඉටිපන්දම් පත්තු කරන්නත් එපා. ඕවාකරල ගොඩක් කපල් පහුවදා බලද්දි හෙලුවෙන් ඇද උඩ නින්දෙම අවසන් ගමන් ගිහින් තියෙනවා
ethakotath oxigen aduwenawa bn room eke. owa seal krlane hadanneමොකක්ද බන් ඉටිපන්දම් සීන් එක?
ආ රූම් එක සීල් එකක් නම් .ethakotath oxigen aduwenawa bn room eke. owa seal krlane hadanne
ado ekanam aththaඔව් ඔව් ඒ පාර fb එකෙයි. youtube එකෙයි හැම එකේම හෑලි ලියන්න ගන්නවා.
එලකිරි එකෙත් තේඩ් දෙකක් විතර යනවා.
ඒ පස්සේ වයසක සෙට් එක කියනවා
අපිත් හනිමුන් ගියා අපේ කාලේ නම් මේ වගේ මල විකාර කරේ නෑ.
ඒ පාර තව සෙට් එකක් කියනවා උබලා දෙන්න අරගලේට ගියා නිසා ඒව පඩිසන් දෙනවා කියලා.
අන්තිමට මේක නම් සැක සහිතයි උබලා ඕව දන්නේ නැද්ද.හනිමුන් යන්න ගිහින් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් අරන් නැති මේක වුනේ කියනවා. නැත්නම් මේක හිතා මතාම සියදිවි නසා ගත්තා වගේ කතාවකින් නතර වෙනවා.
ඒ නිසා මචං ගන්න ආතල් එකක් අවධානෙන් මීටරෙන් කරපන්.
සුබ මංගලම්
Merry Wedded life & Happy Honeymoon
![]()


Never use booking.com, eke thyenne suddonta ganan, Local Rates sehenna adui.amaya Hils One night ekakata 110,000 pennanawane booking eke dan.
Earl's Regency palayanko watapitawath lassanai
ow man eeken balala google ekn number aran katha karanne.Never use booking.com, eke thyenne suddonta ganan, Local Rates sehenna adui.