Honeymoon...

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
තිබුනා නම් නැති වෙන්න බැහැ. සමහර විට තියෙනවා කියලා එකිනෙකා කියා ගත්තට ඇත්තටම තියෙන්න නැතිව ඇති .. නේ?:cool:
 
Nov 24, 2008
14,813
575
0
78
පිස්සු හැදැයි. මුකුත්ම හිතා ගන්න බෑ බන්... එල එල..........
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කිසිම දෙයක් හිතට ගන්නත් කලින් ඔයා කථාව ඉක්මනට කියලා ඉවර කරනවනේ...

    මධුසමය කියන්නෙ ඇත්තටම ප්‍රේමයට වඩා රාගය පිරුණු කාලයක් තමයි. ඒක සාධාරණයි. රාගය පොඩ්ඩක්වත් නැති ප්‍රේමයක් වැඩිකල් පවතින්නෙ නැහැ කියලයි මමනම් හිතන්නෙ. ඒක හින්දා ඔයවන් අවස්ථාවක්දි ප්‍රේමය යටගිහින් රාගය ඉස්මතු උනොත් දෙන්නම හොද සතුටක් ලබාවි. එය දිගු කාලින සාර්ථක පවුල් ජීවිතයකට පිටුවහලක්...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය අකලංක යයි අපි අපිටම කියාගන්නා ප්‍රේමය නොසංසිඳෙනා රාගයෙන් යටපත් වෙන හැටි අපුරුවට මෙයින් කියැවිලා තියෙනවා..(හැමෝගෙම නෙවෙයි..එහෙත් බහුතරයකගේ)

    ඒක තමා බොහෝ වෙලාවට ඇත්ත...

    ප්‍රේම කරපු අය හිටියද කියලවත් එතකොට හොයා ගන්න බෑ..ඒ තරමට ආශාව ඉහලට එසවිලා..

    ඒකනේ අපිට පෘතග්ජන මිනිස්සු කියල තවම ලේබල් ගහල තියෙන්නේ...

    සාර්ථක නිර්මානයක්.. වෙනදා වගේම අළුත් යමක් දෙන්න දරපු අවංක උත්සාහයක්.....

    ඔබට ජය....
     
    thil0777

    Member
    Sep 22, 2009
    31
    0
    0
    හිතන්න දෙයක් තියෙනවා
    කායික වින්දනය විතරක් පතන යුවලකට නං ඔතනිං එහාට කරන්න දෙයක් නැති වෙනවා තමා :P
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    hinath yanawa machan ube crations dakiddi

    machan adaraya kiyana deta ragayath one. nattam ithin ganiyekui pirimiyekui badinna one nane

    madusamaya kiyanne ekata tama. eda oya uparimayata giya kiyala adaraya natuwa yanawa kiyala katada kiyanna puluwan ?

    balapan ape demapiyo. eyalath oya ragaya athvindha. a wagema jeevitha kaleyema adaren badila ennawa.

    ube tharkaya waradi machan
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    කිසිම දෙයක් හිතට ගන්නත් කලින් ඔයා කථාව ඉක්මනට කියලා ඉවර කරනවනේ...

    මධුසමය කියන්නෙ ඇත්තටම ප්‍රේමයට වඩා රාගය පිරුණු කාලයක් තමයි. ඒක සාධාරණයි. රාගය පොඩ්ඩක්වත් නැති ප්‍රේමයක් වැඩිකල් පවතින්නෙ නැහැ කියලයි මමනම් හිතන්නෙ. ඒක හින්දා ඔයවන් අවස්ථාවක්දි ප්‍රේමය යටගිහින් රාගය ඉස්මතු උනොත් දෙන්නම හොද සතුටක් ලබාවි. එය දිගු කාලින සාර්ථක පවුල් ජීවිතයකට පිටුවහලක්...

    shah uba hena awawadayak deela thiyenne.kasadayak laga patha badina porakata kiyala wedak ne..:)
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    ඔය අකලංක යයි අපි අපිටම කියාගන්නා ප්‍රේමය නොසංසිඳෙනා රාගයෙන් යටපත් වෙන හැටි අපුරුවට මෙයින් කියැවිලා තියෙනවා..(හැමෝගෙම නෙවෙයි..එහෙත් බහුතරයකගේ)

    ඒක තමා බොහෝ වෙලාවට ඇත්ත...

    ප්‍රේම කරපු අය හිටියද කියලවත් එතකොට හොයා ගන්න බෑ..ඒ තරමට ආශාව ඉහලට එසවිලා..

    ඒකනේ අපිට පෘතග්ජන මිනිස්සු කියල තවම ලේබල් ගහල තියෙන්නේ...

    සාර්ථක නිර්මානයක්.. වෙනදා වගේම අළුත් යමක් දෙන්න දරපු අවංක උත්සාහයක්.....

    ඔබට ජය....

    Samabara katawak aiya kiyala thiyenne...
    mamath aiya me liyala thiyana toka gena hemin hitana gaman..
    aiyatath uparima jaya...:)