පර කොමියුනිස්ට් මිනි මරු චීනයෙන් Hong Kong දේශයට නිදහස ලැබී සවාධින රජයක් පිහිටුවීමට හැකියාව ලැබේවා . Hong Kong අරගලයට ජය.
ඕකට ගිය ගොඩක් උන් ඔක්කොම ජීවිතාන්තේ දක්වා හිරේ. බාගයක් උන්ගෙ තාමත් නඩු යනවා. අනිත් උන් event organize කරපු අපේ ඇමෙරිකාවෙ සුදු මහත්තුරුන්ගෙ රටට පැනලා ගියා.
සොරි මචන් එහෙම නිදහස ලැබෙන්නෙ න්‍යෂ්ටික අවි නැති රටවල් වලට විතරය්China දේශයට නිදහස ලැබේවා
මම jvp, ඒකයි මම කොමියුනිස්ට් චීනෙට සපෝට්අපේ ගෝඨාභය සර් ටත් ඔහොම කරන්න තිබ්බා. එහෙනම් සර් තවම අපේ ජනාධිපති.
China දේශයට නිදහස ලැබේවා
මොකක්ද නිදහස?ඔය උන් ඉන්නේ අගේට..උඹල තමා තාමත් අර බැංකු හොරා රනිල්ට කිය කිය රටම විකුණ විකුණ කඩේ යන්නේ නිදහස තකා..
lol china wala work force eka balapan, thanikara slavery. unge economic numbers honda unata average minihekge quality of life binduwai. apps anan manan okkomath monitor karanawa government eken. gotha communist pakkuමොකක්ද නිදහස?ඔය උන් ඉන්නේ අගේට..උඹල තමා තාමත් අර බැංකු හොරා රනිල්ට කිය කිය රටම විකුණ විකුණ කඩේ යන්නේ නිදහස තකා..![]()