ehema aduwak na bn,balapanko s5,S6 ehema calculate karala baluwahama S6 eka 95,000k wage wenawa
S5 eka 55,000k wwage wenawa
lankawe s6 eka dan keeyak wenawada ban?
104,000 kata wage warranty 2 years wage ekka ganna puluwan
anika lankaawen ne bng
pita ratin gatta wage nemei ne bng mokak hari huttaparayak unoth hukaa pochi ne+sealed device ekak nisa maara widihata parissam wenna epai
අඩේ පට්ට බන්.මම චිනෙ යද්දි hongkong උඩින් ගියා.දවසක එන්නම්කෝ බලල යන්ඩ.මචන් ඕවා chinese copy ද? ඔරිජිනල් ඒවද?

Replica phones ehemath supiriyata ynwa owa asse with same features.
bt poddak ehemehe karala bladdi therenwa ewa nm.
ow habai HK walata sahenna enwa athi aluth models.
agent warrnty thiyei nm awlk nane.
කෙල ගිලුන සිංහලලු ... ඒ ටික ආයෙ කටට ආව ඕව ඔරිජනල් ද කියල මතක් වෙද්දී !![]()

අඩේ පට්ට බන්.මම චිනෙ යද්දි hongkong උඩින් ගියා.දවසක එන්නම්කෝ බලල යන්ඩ.මචන් ඕවා chinese copy ද? ඔරිජිනල් ඒවද?

Replica,fake වලට මොන රටේද බං one year warrenty දෙන්නේ..![]()