Hong Kong වල_ෆෝන්_price මෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Hong Kong වල_ෆෝන්_price මෙන්න

    Hong Kong වල ෆෝන්ස් පට්ට ලාභයි..මේ හැම ෆෝන් එකකටම one year warenty එකක් දෙනවා..:yes::DHK$ එකක් රුපියල් 17 යි.:P


    6KSQfMm.jpg


    qUHzfLA.jpg


    PnRxjmn.jpg


    1lhJNYT.jpg


    i5KzaeP.jpg


    ro4bDCK.jpg


    WCVcZDw.jpg


    Gz3LSUz.jpg


    6i8ghQb.jpg




    ෆෝන් එකක් OUT කරපු ගමන් එන්නේ hong kong වලට.මෙන්න G4 එකත් ඇවිත්..;)


    3yiSo2D.jpg


    ysOjIh8.jpg


    eZTMhlo.jpg
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අඩේ පට්ට බන්.මම චිනෙ යද්දි hongkong උඩින් ගියා.දවසක එන්නම්කෝ බලල යන්ඩ.මචන් ඕවා chinese copy ද? ඔරිජිනල් ඒවද?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩේ පට්ට බන්.මම චිනෙ යද්දි hongkong උඩින් ගියා.දවසක එන්නම්කෝ බලල යන්ඩ.මචන් ඕවා chinese copy ද? ඔරිජිනල් ඒවද?

    uba kurullekda ban :eek:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Replica phones ehemath supiriyata ynwa owa asse with same features.
    bt poddak ehemehe karala bladdi therenwa ewa nm.

    ow habai HK walata sahenna enwa athi aluth models.
    agent warrnty thiyei nm awlk nane.

    කෙල ගිලුන සිංහලලු ... ඒ ටික ආයෙ කටට ආව ඕව ඔරිජනල් ද කියල මතක් වෙද්දී ! :dull:

    Replica,fake වලට මොන රටේද බං one year warrenty දෙන්නේ..:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අඩේ පට්ට බන්.මම චිනෙ යද්දි hongkong උඩින් ගියා.දවසක එන්නම්කෝ බලල යන්ඩ.මචන් ඕවා chinese copy ද? ඔරිජිනල් ඒවද?

    ඔරිජිනල්:yes: