ඉතින් මිත්රවරුනි, අපේ @dilann ගේ මුසල සහ අසාර්ථක ක්රිකට් නුල් සිරිස් එකට පස්සේ මට නැවතත් කිරියේ ක්රිකට් නුල් දැමීමේ නිල බලතල ලැබුනා.
අකමැත්තෙන් උනත් මම ඒ වගකීම පොඩි කාලෙකට බාරගත්තා රට ගැන තියෙන කැක්කුම නිසා. සත්තයි
හරි එහෙනම්. මුලින්ම තියෙන්නේ Hong Kong Sixes 2025
සින් එක November 7-9 අතර තමයි වෙන්නේ. මේක තියෙන්නේ Hong Kong වල ඉතින්. Tin Kwong Road Recreation Ground එකේ.
රටවල් 12ක් තරගවදින තරගාවලියට අපෙනුත් කණ්ඩායමක් යනවා.
තරග විස්තර සහ අපේ කණ්ඩායමේ තොරතුරු පහලින්.
Pool A: South Africa, Afghanistan, and Nepal
Pool B: Australia, England, and UAE
Pool C: India, Pakistan, and Kuwait
Pool D: Sri Lanka, Bangladesh, and Hong Kong China
1.) Lahiru Madushanka – Captain
2.) Dhananjaya Lakshan
3.) Thanuka Dabare
4.) Nimesh Vimukthi
5.) Lahiru Samarakoon
6.) Tharindu Rathnayake
7.) Sachitha Jayatilake
8.) Movin Subasinghe – Standby
එහෙනම් සෙට් වෙමු නුලෙන්