Hong Kong Visa

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,226
    45,089
    113
    Sinhalu Hong Kong walata visa ganna oneda?
    mokadda procedure eka?
    travelling purposes

    ලංකාවේ උන් එහෙ ගිහිනුත් රිෆුජී දාන නිසා දැන් පට්ට අමාරුයි වීසා ගන්න..2000 ට කලින් ලංකාවේ උන්ට මාස 3ක් on arrival free වීසා දුන්න රටක් hong kong කියන්නේ .හිතාගනින්කෝ අපේ උන් එහේ ගිහින් කෙලවලා තියෙන තරම..:sorry:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ උන් එහෙ ගිහිනුත් රිෆුජී දාන නිසා දැන් පට්ට අමාරුයි වීසා ගන්න..2000 ට කලින් ලංකාවේ උන්ට මාස 3ක් on arrival free වීසා දුන්න රටක් hong kong කියන්නේ .හිතාගනින්කෝ අපේ උන් එහේ ගිහින් කෙලවලා තියෙන තරම..:sorry:
    kalayak business visa witharai dunne, visit dunnema nha lankawata
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    392
    247
    43
    Mama 2 park giya. Work karapu Company eken process eka handle kale. Patta complicated scene ekak kiwwa admin eken.