Honor our Srilankan War Heroes!!

I.Udara

Member
Jan 2, 2008
2,495
13
0
We Salute Our Heroes..!!

SriLankanflag.jpg
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    වසර ගණනක් තිස්සේ අපේ රටේ වටිනා ජීවිත කී දාහක් මේ කාලකණ්නි යුද්ධය නිසා රටට අහිමි උනාද. කී දෙනෙක් නම් අබාධිත උනාද.පසු වී හෝ මෙවන් සේනධිනායකයෙක් නිර්භය කොල්ලෝ ටිකක් ලැබුනේ රටේ වාසනාවටයි. මේ යුද්ධය නිමා කර රටට සාමය ගෙන ඒමට මුල් වූ ජනපතිතුමා, හමුදාපතිවරුන්, අභීත විරුවන්ටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ සෙබලුන්ටත් හද පිරි උත්තමචාරය........