Honor our Srilankan War Heroes!!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
රටවෙනුවෙන් මමත් ඔබ සමගයි!:yes: රණ විරුවනි! ඔබ ඔබේ හෙට දවස අපේ හෙට දවස වෙනුවෙන් පුද කල නිසා අද අපි සැනසීමෙන් නිදා ගනිමු...:sorry:අපගේ උත්තමාචාරය!
 
රටවෙනුවෙන් මමත් ඔබ සමගයි!:yes: රණ විරුවනි! ඔබ ඔබේ හෙට දවස අපේ හෙට දවස වෙනුවෙන් පුද කල නිසා අද අපි සැනසීමෙන් නිදා ගනිමු...:sorry:අපගේ උත්තමාචාරය!

:yes::yes::yes:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දෙවසරක් පිරුනත් සියවසක් ගෙවුනත් .....රණවිරු ඔබට ලක් පොලොවත් එහි සියළු වැසියනුත් සදා නය ගැතියි.
    ජනතාව මර බියෙන් වෙව්ලුවාලූ අඳුරු යුගය නිමා කල රණවිරු ඔබ සැමට මගේ උපහාරය වේවා!
    one...2..3..4...5..six.........seven
    all good soldiers go to heaven
     

    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    ms2.php
    6szbksffjeh.png
    .jpg%22
    .jpg%22
    labels=1.jpg
    labels=1.jpg
    www.magicznerodzenstwo.ownlog.com-thumb.jpg
    flags=0
    flags=0
    flags=0
     

    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    let's take our hats off for those war heroes who turned our country into a freeland with peace and hope.We shall never ever forget those people who endangered their lives for our freedom.
    We are forever in debt to you dear soldiers.
    HEIL Sri Lanka
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    z_p-06-A-Red-5.jpg



    හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ,ඔබලා ට සදා ජය විරුවනි