Honor our Srilankan War Heroes!!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    526
    113
    Colombo
    91193830.jpg

    WE SALUTE OUR HEROES______
    www.ananda.sch.lk
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    රණවිරුවනි

    -----රණවිරුවනි-----

    නුබතල එකලුවන තරුකැටමෙන් රුවට
    පොබකර දස දහස් සිත් නොබියවපෙරට
    තබමින දෙපා රක්නා ලක්මව සොදට
    ඔබ විරුවනේ අභිමානය වෙයි අපට


    හිරිමල් තුරුණුවිය රණබිම වෙත ගොසින
    අතහැර දෙමාපිය සොහොයුරු සොයුරියන
    නින්දක් බතක් නැතිමුත් සිත නොසෙලවෙන
    ඔබගේ දිරිය පුදුමෙකි අදහනු නොහෙන


    නවහිරු නැගී එන හෙට ලක් අඹර වෙත
    ලක්මව සතු‍ටු කදුලක් පිස දමනු ඇත
    රණවිරු දු පුතුන් දිවි පිදු දෙරණ මත
    මල්වී පිපී ලක සුවදින් පිරෙනු ඇත


    වසින මුරුගසන් වැසි මල්වැසි වේවා
    රණබිම පිළිමලුන් හැම මිතුරන් වේවා
    ඉදිරිගමන් මග බාධක දුරු වේවා
    තෙරුවන් බෙලෙන් ඔබහැම දිවි සු‍රැකේවා





     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ජය වේවා... ( හැබැයි මහින්දගේ පුතාල වගේ පබ විරැවොන්ට නෙවේ :lol:)