Hoooooooooooooooooooo Ponnayo!!!!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වොක් අපතය ඉල්ලන් කාල , දැන් ඉතින් එලකිරියට මහේශ්ල දෙන්නයි :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by dath kimbula
    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.
    කුබුලත් ඉල්ලන් කෑවේ,කිබුල කොච්චර දැන මුත්ත උනත්, බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙනව, කියන දේ අමතක කරා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,149
    113
    Open Forum
    :confused::confused:


    wtf-why-thumb.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කුබුලත් ඉල්ලන් කෑවේ,කිබුල කොච්චර දැන මුත්ත උනත්, බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්ඩ වෙනව, කියන දේ අමතක කරා.
    මොනවද හොන්ස් මේ මාස්ටර් plans 😂😂
     
    • Haha
    Reactions: Lokka Bro