Hoover floormate

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Hoover floormate

    floormate.jpg

    FH40010B-default._V375874939_.jpg

    මේක පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩ්ඩක් කියනවාද.මේක හොදයිද,,අමතර කොටස් ලංකාවේ ගන්න තියනවාද.මේ දවස්වල special offer එකකට රු20000ට ගන්න පුළුවන්
    දන්නා කවුරු හරි ඉන්නවා නම් විස්තරක් කියන්න ...

    :):):)
     
    • Like
    Reactions: dimuthmike

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Hoover polisher ekak nm atha.okak natha.
    komath Hoover brand eka hodai.
    thanks බන් ,,
    තිලාන් මල්ලී උබ ලග තියන එකේ ෆොටෝ එකක් දාපන්කෝ

    මට දැනගන්න ඕනි මේකේ brushes එහෙම පිට ගන්න තියනවාද කියලා
    +
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බම්ප් තමයි අඩුවට දෙනවා නම් පොලු පාරක් උනත් කමක් නැහැ උබට

    හුවර් හොදයි තමයි. වැකුම් හිට් ගන්, බ්ලොවර් එමෙනත් තියනව
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    bump එකක් දාන්න එකෙක් නැහැ නේ
    ගෑනියෙක් රෙද්ද උස්සගෙන ඉන්න එකක් දැම්මනම් එහෙම මෙතන පෝලිම ඉඩත් නැහැ
    :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo:
    bump එකක් දාන්න එකෙක් නැහැ නේ
    ගෑනියෙක් රෙද්ද උස්සගෙන ඉන්න එකක් දැම්මනම් එහෙම මෙතන පෝලිම ඉඩත් නැහැ
    :angry:

    උබ්ත් රෙද්ද උස්සන් ඉඩහන් එතින් :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බම්ප් තමයි අඩුවට දෙනවා නම් පොලු පාරක් උනත් කමක් නැහැ උබට

    හුවර් හොදයි තමයි. වැකුම් හිට් ගන්, බ්ලොවර් එමෙනත් තියනව
    :oo:
    උබලාට වගේ සල්ලි තියනවා නම් අපිත් අඩුවෙනකම් බලාගෙන ඉන්නේ නැහැ යාළු
    වැකුම් හිට් ගන්, බ්ලොවර් ,,මට ඔව්වා තේරෙන්නේ නැහැ යකොව් :angry:ඒකයි උබලගෙන් ඇහුවේ
    මට ඕනි tile floor එක clean කරන්න ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    710DggM9A5L._SL1500_.jpg

    මෙන්න මේකක් නම් තිබ්බා ගෙදර දැන් නම් පාවිච්චි කරන්නෙත් නැද්ද කොහෙද... අවුරුදු 10ක් විතර පරණයි මං හිතන්නේ... තාමත් වැඩ කිසි අවුලක් නැතුව... හොදම බ්‍රෑන්ඩ් එක තමයි hoover
     
    • Like
    Reactions: NUWAN BUWA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo:
    උබලාට වගේ සල්ලි තියනවා නම් අපිත් අඩුවෙනකම් බලාගෙන ඉන්නේ නැහැ යාළු
    වැකුම් හිට් ගන්, බ්ලොවර් ,,මට ඔව්වා තේරෙන්නේ නැහැ යකොව් :angry:ඒකයි උබලගෙන් ඇහුවේ
    මට ඕනි tile floor එක clean කරන්න ..

    හුවර් බ්‍රෑන්ඩ් එක හොදයි...

    මම ටියිල් ක්ලින්ර් නම් පාවිච්චි කරලා නැහැ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මෙන්න මේකක් නම් තිබ්බා ගෙදර දැන් නම් පාවිච්චි කරන්නෙත් නැද්ද කොහෙද... අවුරුදු 10ක් විතර පරණයි මං හිතන්නේ... තාමත් වැඩ කිසි අවුලක් නැතුව... හොදම බ්‍රෑන්ඩ් එක තමයි hoover
    :):):)
    දෙන්නාටම බොහෝම ස්තුතියි
    +
     
    • Like
    Reactions: wdk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බුම්ප් මුලින් හොයල බලපන් උවේ වැඩේ කරගන්න පුළුවන් එකක් ඔයට වැඩ ඇදවැට ගන්න පුලුවන්ද කියල