බුම්ප් මුලින් හොයල බලපන් උවේ වැඩේ කරගන්න පුළුවන් එකක් ඔයට වැඩ ඇදවැට ගන්න පුලුවන්ද කියල

floorcleaner තියන එව්වා ඔක්කෝම ප්ලාස්ටික් මචෝmachaa ooka plastic needa??
wadi kalpawatmak tiyeida
offer offer kiyala ama ekama ganna yanna epa poddak hoyala hnda metak or hard casing ekak tiyena wattage eka wadi cleaner ekak ganin
පැටියා;18172258 said:Automatic floor cleaner ekak ganin sinhalayo.
http://www.irobot.com/For-the-Home/Floor-Mopping/Braava.aspx




Tile floor eka clean karanna nam oka hodai. Oke Wet vacuum puluwan neh.
Oin ekak thiyanawa gedara. a unata pawichchi wenne ne ban wediya.


really easy to clean floors.You can buy spares from Abans service center

උබලාට වගේ සල්ලි තියනවා නම් අපිත් අඩුවෙනකම් බලාගෙන ඉන්නේ නැහැ යාළු
වැකුම් හිට් ගන්, බ්ලොවර් ,,මට ඔව්වා තේරෙන්නේ නැහැ යකොව්ඒකයි උබලගෙන් ඇහුවේ
මට ඕනි tile floor එක clean කරන්න ..

10 in 1 එකක්
ගානත් අඩුයි
http://www.teleseen.com/index.php/h2o-x5-mop.html මේකේ ෆේක් එකක් වගේ
වොරන්ටිය දාලත් නැහැ
මම කෝල් එකක් දාලා බලන්නම් දර්ශන
thanks මචෝ ...
thanks බන් ,,
තිලාන් මල්ලී උබ ලග තියන එකේ ෆොටෝ එකක් දාපන්කෝ
මට දැනගන්න ඕනි මේකේ brushes එහෙම පිට ගන්න තියනවාද කියලා
+

![]()
මෙන්න මේකක් නම් තිබ්බා ගෙදර දැන් නම් පාවිච්චි කරන්නෙත් නැද්ද කොහෙද... අවුරුදු 10ක් විතර පරණයි මං හිතන්නේ... තාමත් වැඩ කිසි අවුලක් නැතුව... හොදම බ්‍රෑන්ඩ් එක තමයි hoover
