Vacuum cleaner එකක් ගන්න ඕනි. Hoover එක හොඳයි කියනවා ගොඩක් අය. ඒත් online set උනේ නෑ. කොහෙන්ද ගන්න පුළුවන්?
Innovex එකේ suction power මදි කියනවනේ
Innovex එකේ suction power මදි කියනවනේ
ජුන්ඩට හයි කර ගන්න නේද හොයන්නේsuction power මදි කියනවනේ

ජුන්ඩට හයි කර ගන්න නේද හොයන්නේ
ජුන්ඩට හයි කර ගන්න නේද හොයන්නේ
original italy hoover floor polisher එකක් විතරයි තියෙන්නේ ගෙදර.
නිදාගන්නව ඕයි මල වදේ
මේ මල පාන්දර පකක් හොයන්නෙ
innovex ganing damrooo
badu hoday
එහෙම අවුලක් නෑ , ගෙදර පාවිච්චියට නම් ප්රශ්නයක් වෙලා නෑ.Innovex එකේ suction power මදි කියනවනේ
මචං dry vacuum වල තත්ත්වය මොකද? Dust එකත් එහෙමමද? Or wet වල විතරද ප්‍රශ්නයHoover ඉස්සර නම් අබාන්ස් එකෙ තිබුන. මම ලඟත් තියෙනවා hoover floormate trio එකක් සුපිරි භාණ්ඩේ දැන් නම් කැඩිලා ,
මම Innovex Vacuum Cleaner WET AND DRY 1200 W පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයනවා , දම්රෝ විශ්වසකරලා ගත්තේ අපරාදේ සල්ලි
මේ ත්‍රෙඩ් එකත් බලන්න , මේකෙත් සමහරි කියලා තියෙනවා Innovex එකේ suction power මදි කතාව
https://elakiri.com/threads/innovex-vacuum-cleaner-hondada-mitto.2157627/
dry vacuum වලට මම LG එකක් පාවිච්චි කරන්නේ, ඒකත් එක්ක බැලුවම නම් Innovex suction power මදි මචන් , ඒත් වැඩක් කරගන්න පුළුවන්මචං dry vacuum වල තත්ත්වය මොකද? Dust එකත් එහෙමමද? Or wet වල විතරද ප්‍රශ්නය
LG මොකක්දdry vacuum වලට මම LG එකක් පාවිච්චි කරන්නේ, ඒකත් එක්ක බැලුවම නම් Innovex suction power මදි මචන් , ඒත් වැඩක් කරගන්න පුළුවන්