අපිත් ඔහෙලා වගේ බත් පර්සලේට අරක්කු බෝතලේට පක්ෂ වලට කහිනවා කියල හිතුවද?ඇයි දැන් අනුර ජෙප්ප එපා වෙලාද ?
නැ විජේවිර රුසි පිලේ නෙවෙයි, ඌ එහේ ගිහිල්ලත් චින පිල තමා නියෝජනය කලේ. ආයිත් යන්න විසා දුන්නැත්තේ චිනය ගැන කිව්වා කියලා.මේ සේරම ලෝක දේශපාලන බර අරගලයේ කොටස් තමයි
මම හිතන්නේ
චීන්නු, ඇමරිකන් කාරයෝ, ඉන්දියන් ල ලංකාවට ඔලුව දාන්න කලින්, රුසියන් කාරයෝ මේක අල්ල ගන්න එවපු ඉත්ත තමා විජේවීර
ඔක්කෝටම වඩා පුයර බබෙක් මේ. සමාජේ ගැන දැනුමක් නැ. අවුරුදු ගානක් නිවාස අඩස්සියේ ඉදලා කඩේකට යන්නවත් දන්නැ. මෙයා ඉන්නේ කොහොමත් පොහොට්ටුවට සපෝට් ලයින් එකක.
නැ විජේවිර රුසි පිලේ නෙවෙයි, ඌ එහේ ගිහිල්ලත් චින පිල තමා නියෝජනය කලේ. ආයිත් යන්න විසා දුන්නැත්තේ චිනය ගැන කිව්වා කියලා.
------ Post added on Mar 30, 2021 at 1:22 PM
තෝ දන්නවද මං ගිය තැන්.උබට තනියම එයාර් පොර්ට් එකටවත් යන්න පුලුවන්ද?
මේ මනුස්සය රුසියාවේ ගිහින් උපාදියක් කරලා ඇවිත් ඉන්නේ.
එහෙ කැම්පස් එකේ ශිෂ්‍ය සංගම් නායකයා.
ඔක්කෝටම වඩා පුයර බබෙක් මේ. සමාජේ ගැන දැනුමක් නැ. අවුරුදු ගානක් නිවාස අඩස්සියේ ඉදලා කඩේකට යන්නවත් දන්නැ. මෙයා ඉන්නේ කොහොමත් පොහොට්ටුවට සපෝට් ලයින් එකක.
නැ විජේවිර රුසි පිලේ නෙවෙයි, ඌ එහේ ගිහිල්ලත් චින පිල තමා නියෝජනය කලේ. ආයිත් යන්න විසා දුන්නැත්තේ චිනය ගැන කිව්වා කියලා.
------ Post added on Mar 30, 2021 at 1:22 PM

apoo hari yanne na bung oya wikalpa redda wal nam. peratugami, jeppo dan inna un
Wijewira ge political side eka nam hodaiyi, a unata eyaa 89 kale karapu dewal nisaa kisi welawaka sadaranaya karanna baa . kochara winsayak karada
JVP insurrection eka giyee nathnam honda thanakata enna thibaa mole thiyana minihek. me dan inna unta wada hakiyawak thiyana ekkanke

ow mama hithanneඇයි බන් ඒ ආමි කෑම්ප් වල ඉන්නේ? ගෙවල් නැද්ද මේ මිනිස්සුන්ට? එතකොට මුන් කසාද බැඳලත් කෑම්ප් වලද ඉන්නේ? කන්නේ බොන්න දෙන්නේ රජයේ වියදමින්ද?![]()
apoo oww bung![]()
ලපයයි පෙරට්ටොයි ඔය තව ඉන්න පිස්සෝ ටිකයි ඉන්නකන් JVP එක සදා ලිදේ..