HOPE with උවිදු විජේවීර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ කියන එක හරි මොකද මු ඉගෙන ගත්ත එකෙක්. දැන් මට කියහන්කෝ ඉගෙන ගෙන හෝ නොගෙන දේශපාලනයට ආපු අද කාලේ එකෙක් රටට දෙයක් කරන? දැන් ඕනේ දේශපාලනයේදී ඉගෙනීමට ඔක්කොටොම කලින් රටට ඇත්තටම ආදරේ එකෙක් ගෙන්න. නැතුව මේ සල්ලි වලට තිරිසන් විදිහට ආත්මය පාවලා දීලා කැම්පේන් වලට අහු වෙලා චෝර පට්ටං වෙන උන් නෙමේ බං
    ඇත්තටම රටට ආදරේ කියල මැනල, එහෙම රටට වැඩිම ආදරේ කවුද කාවද දේශපලානයට ගේන්ඩ ඕන කියල උබ කියපන් , මම දන්නෙ නැ රටට ආදරේ උන් මනින මිම්ම, උත්තර දීපන් පැනල යන්නෙ නැතුව..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,656
    113
    ඇත්තටම රටට ආදරේ කියල මැනල, එහෙම රටට වැඩිම ආදරේ කවුද කාවද දේශපලානයට ගේන්ඩ ඕන කියල උබ කියපන් , මම දන්නෙ නැ රටට ආදරේ උන් මනින මිම්ම, උත්තර දීපන් පැනල යන්නෙ නැතුව..
    නමේ අගට රාජපක්ස කැල්ල තියෙනවනම් එක තමයි රටට ආදරේ මනින මිම්මේ වැඩිම අගය
    නේද රෝචෙල්
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම රටට ආදරේ කියල මැනල, එහෙම රටට වැඩිම ආදරේ කවුද කාවද දේශපලානයට ගේන්ඩ ඕන කියල උබ කියපන් , මම දන්නෙ නැ රටට ආදරේ උන් මනින මිම්ම, උත්තර දීපන් පැනල යන්නෙ නැතුව..

    හොඳටම ටෝක්ස් දෙන එක්කෙනා තමයි වැඩියෙන්ම ආදරේ. 🤭 ගමට ගිහින් මෝඩයො චූන් කරලා, පපුවට ගහලා, බිම බදාගෙන වැඳල, ජනේලෙ එල්ලිලා කුක්කො form කරල තව ආදරේ වැඩියෙන් පෙන්නන්න පුළුවන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,930
    113
    Black Pearl
    Sira kollek wenama paksha hadanawata hodama wede pohottuwa wage dinanna puluwan pakshekata set wena eka
    Igenagena tiyana nisa wiyath magata set wenna puluwan. ex JVP wimal ayyatath backup ekak denna puluwan ;)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    උවිදු නෙවෙයි විජේවිර ආවත් ජෙවිපේ නායක කම දෙයි මේන් කියලා . ජෙවිපේ විනාස වෙලා හමාරයි. උන් ගමත් නගරයත් අතර කොහේදෝ තනිවුන ගන්දබ්බයෝ වගේ.
    ඉතින් බන් ජවිපෙත් නායකකම තාත්තගෙන් පුතාට යනවානම් ඒක තවත් එක පවුල් ගහක්නෙ අනික් පක්ෂ වගේම.
     
    • Haha
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් ජවිපෙත් නායකකම තාත්තගෙන් පුතාට යනවානම් ඒක තවත් එක පවුල් ගහක්නෙ අනික් පක්ෂ වගේම.
    තාත්තගෙන් පුතාට යන අනිත් පක්ශ දිනද්දි , එහෙම නොයන උන් වලට වැටෙන්නෙ ඇයි??? බයිල කියල දිනන්ඩ බැ බන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,042
    113
    Homagama
    එතකොට මොකක්ද විකල්පේ


    දන්නවා නම් සෙට් කරපංකෝ...
    ------ Post added on Mar 31, 2021 at 10:33 AM

    විකල්පේ? වැරදිච්ච තැන.
    ක්‍රමයට විරෝධය දක්වන්නේ නැතුව පුද්ගලයාට විරෝධය දක්වන්න ගිහින් හැදිච්ච විහිලුව.
    ⁣
    හැම එකාවම එපා වෙන්න ඕනා. Unp නස්තං වුනා, මහින්දවාදය පොහොට්ටුව නස්තං වෙමින් යනවා, jvp ගැන කතා කරලා තේරුමක්ම නැනේ. ක්‍රමය පරාජයට පත්වුනාම නව ආරම්භයක් එනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇත්තටම රටට ආදරේ කියල මැනල, එහෙම රටට වැඩිම ආදරේ කවුද කාවද දේශපලානයට ගේන්ඩ ඕන කියල උබ කියපන් , මම දන්නෙ නැ රටට ආදරේ උන් මනින මිම්ම, උත්තර දීපන් පැනල යන්නෙ නැතුව..
    මහාචාර්ය තුමාගේ මාර ප්‍රශ්නනේ තියෙන්නේ.
    "රටට ආදරේ කියල මැනල, එහෙම රටට වැඩිම ආදරේ කවුද" මෙහෙම කරන්න පුළුවන් නම් යකෝ මම 90 ගණන් වල තිබ්බ චන්ද වලදීම මේ එකෙක්ට වත් එන්න නොදී හොද උන් ටිකක් සෙට් කරනවන විදිහක් හදනවනේ. කියලා තියෙන්නේ රටට ඇත්තටම ආදරේ එකෙක් ගෙන්න ඕනේ කියන එක. එක අත්තක් නේ. එකට ක්‍රමයක් තමා හොයන්න ඕනේ. උබත් හොයපන් ඔය මජන් වැඩ ඇතරලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,030
    113
    මාලඹේ
    ඇයි බන් ඒ ආමි කෑම්ප් වල ඉන්නේ? ගෙවල් නැද්ද මේ මිනිස්සුන්ට? එතකොට මුන් කසාද බැඳලත් කෑම්ප් වලද ඉන්නේ? කන්නේ බොන්න දෙන්නේ රජයේ වියදමින්ද? 🤔
    විජේවීර ගේ පවුලට ගෙයක් හදල දෙන්න කියලා ජෙප්පෝ කැට හෙල්ලුවා කෝටි ගානක් එකතු කර ගත්තා . අනුර කුමාරයා ඒ සල්ලි වලට ත් ඇරියා 🤣🤣

    ජෙප්පෝ මුලින්ම ඇරියේ උන් ගේ පක්ෂ නායකයාට 🤣🤣


    විජේවීර අද හිටියානම් අනුර කුමාරයාගේ බෙල්ල මිරිකනවා 🤣🤣🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167113162_456598695561936_1212904761165836233_n.jpg