Hora wadak

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mama ikman eke bodimak hoyanakota tama meka set une.

    menna mehema ad wagayak tiyanwa

    awiwahaka ganu lamainta pamanak nawathan pahasukan dimata atha.danma wistara sms karanna di athi ankayata

    ekama ad eka, ekama phone no eka. rooms in maharagama, etc etc kiyala mu hamadama ekama ad eka danne. meka nam mokak hari horayak wage.

    http://ikman.lk/en/rooms-in-maharagama-for-rent-colombo-45

    http://ikman.lk/en/rooms-in-pilimathalawa-for-rent-kandy-1

    http://ikman.lk/en/rooms-in-aniwatta-for-rent-kandy-2
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක නම් හොර කේස් එකක්..ඇඩ් ඒක බලපු ගමන් තේරෙනවා..ගොඩක් දුරට මේක කා එක්ක හරි තරහකට උගේ නම්බර් ඒක දාලා චා කරන්න හදන උප්පරවැට්ටියක්..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ජන්තු අයියා;16337161 said:
    මේක නම් හොර කේස් එකක්..ඇඩ් ඒක බලපු ගමන් තේරෙනවා..ගොඩක් දුරට මේක කා එක්ක හරි තරහකට උගේ නම්බර් ඒක දාලා චා කරන්න හදන උප්පරවැට්ටියක්..
    meke un tika niggata dunne e wage gemak :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ උන් හැමදේම පාවිච්චි කරන්නේ රුහිතෙටමයි.. දැන් බලපන් ඔක ෆ්‍රී හින්දා දාගෙන කෙලොනවා, අවශ්ය එකෙකුට එකෙන් ප්‍රයොජනයක් ගන්න නැනේ..