Horana bodyline badu

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    රැන්ඩම් චෙක් එකකින් අහු වෙලා තියෙන්නේ
    අනික් අයට කරන්න හිතලාවත් දැන්. මන් දන්න විදියට ටෙම්පරි වහලා

    තාම කියන්න බෑ ගණන්. රිපොට් එන්නේ හෙටලු
    දුක තමයි පුතා. සිය ගණන් වලින් විශ්වාසේ තියා ගම්මු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    Machan your avatar!! Hambey
    unnamed.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රැන්ඩම් චෙක් එකකින් අහු වෙලා තියෙන්නේ
    අනික් අයට කරන්න හිතලාවත් දැන්. මන් දන්න විදියට ටෙම්පරි වහලා

    තාම කියන්න බෑ ගණන්. රිපොට් එන්නේ හෙටලු
    දුක තමයි පුතා. සිය ගණන් වලින් විශ්වාසේ තියා ගම්මු
    eka line ekak witharak nawaththala anith ewa heta indan wada kiyana widiyata. e kittuwa inne. othaninn giyoth district dekak ehem pitinma iwarai.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya koi ekeda ban horana ekada nathinam pibura ekada ?
    aa pavithraya.. horana kittuwa bn. horanama neme gurugoda. ingiriya saha horana athare thiyenne. pattama godak kattiya innawa. apita hena langai. yaluwek innawa staff eki thama kiyala thibbe e line eka witharak nawaththala anith ewa wada kiyala heta indan. unta niwadu. mahana kello tika dala wada gani kohomath.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,162
    4,939
    113
    Loading...
    pcr කීයකින්ද ?

    Danne na. PHI tamai kiyala tiyenne. Media walin denakota late wei bodyline status.

    ගුරුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සිදුකල PCR පරීක්ෂණ 19 ක් Covid positive වී ඇත.අකන්ඩව PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර නැවත දැනුම් දෙන තුරු කර්මාන්ත ශාලාව වසා දමා සියලුම සේවකයන් තම නිවෙස්තුලටම වී සිටින ලෙසට උපදෙස් දී ඇත...අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතියි...

    MOH Office Horana
     
    Last edited: