Exclusive : අද සිට විදුලි කප්පාදුව ඇරඹේ.. විදුලි කපන කාලසටහන මෙන්න…
February 3, 2020 at 1:29 pm | lanka C news

ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.
මෙය රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙකෙන් දෙකට සිදුවන බව ඔහු සදහන් කලේය.
මීට හේතුව වී ඇතැයි ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම බවයි.
මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පහත බැස ඇති නිසා විදුලිය ඉල්ලුම සැපිරීමට සිදුව ඇත්තේ තාප බලාගාරවලින් යයිද ඔහු පැවසීය.
අද දින සිට ඉන්ධන සබයන තෙක් විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙම වෙලාවන් යටතේ යයිද ඔහු පැවසීය.
A – 8.30-10.30
B – 10.45-12.45
C – 12.45-14.45
D – 14.45- 16.45

අවුරුදු 5කින් ජාතික පද්දතියට අලුත් විදුලි බලාගාරයක් එකතු කරන්ඩ පොන්නයට බැරි උනා..මහින්දගෙන් පලි ගන්ඩ ගූ ඇන් පි පොන්නයො ටික 2වෙනි ගල් අගුරු බලාගරෙ හැදුවෙ නැ, දැන් ඉතින් පොනන්යගෙ කරුමෙ ගෙවන්ඩයි තියෙන්නෙ

Ayi HUTHHO WEDA BARI TARZAN INNE?අවුරුදු 5කින් ජාතික පද්දතියට අලුත් විදුලි බලාගාරයක් එකතු කරන්ඩ පොන්නයට බැරි උනා..මහින්දගෙන් පලි ගන්ඩ ගූ ඇන් පි පොන්නයො ටික 2වෙනි ගල් අගුරු බලාගරෙ හැදුවෙ නැ, දැන් ඉතින් පොනන්යගෙ කරුමෙ ගෙවන්ඩයි තියෙන්නෙ