
REP+5


වැඩේ කියන්නේ ඉස්සර පුටාර් එකක්වත් තිබ්බා දැන් එකවත් නෑ..
මගේ ආර්ථිකයට පින්සිද්ද වෙන්න...
මුලින්ම කියන්න ඕනේ මේ වගේ Thread එකක් දාපු එක උඹට පිනක් මචන්... ලංකාවේ ගොඩක්ම උන් ඉන්නේ පට්ටම පට්ට හොරු.. මමත් මගේ පලවෙනි හොනට් එකට අහුවුනා.. එක දැනගත්තම මට ජීවිතෙත් එපා උනා බන්. අම්මගේ සල්ලි වලින් ගත්තේ.. කොහුවෙල හන්දියේ තියෙන "DREAM BIKES" ගෙරි තම්බියෙක් ඉන්නේ. පට්ටම හොරෙක්.. උගෙන්නම් මොන බයික් එකක්වත් ගන්න එපා උම්බලනම්. මම 115 චසියක් ගත්තේ. කොහුවල 60km වගේ තියනව ගෙදරට. ගෙදර ඇවිත් අනිත් දවසේ උදේ බලනකොට එන්ජින් ඒකෙන ඔයිල් ලීක් වෙනවා.. බලනකොට සයිඩ් කැප එක පුපුරලා.. මුන් එක අහුවෙනවට ඔයිලුත් දාල තියෙන්නේ හෙනම පොඩ්ඩයි.. මම ඔයිල් ලීටරෙකටත් වඩා දැම්ම පස්සේ. මට ඇත්තටම ජීවිතේ කලකිරුණා.. ඊටපස්සේ එක විකුණලා දාල පල්සර් එකක් ගත්තREP+5
.මුලින්ම කියන්න ඕනේ මේ වගේ Thread එකක් දාපු එක උඹට පිනක් මචන්... ලංකාවේ ගොඩක්ම උන් ඉන්නේ පට්ටම පට්ට හොරු.. මමත් මගේ පලවෙනි හොනට් එකට අහුවුනා.. එක දැනගත්තම මට ජීවිතෙත් එපා උනා බන්. අම්මගේ සල්ලි වලින් ගත්තේ.. කොහුවෙල හන්දියේ තියෙන "DREAM BIKES" ගෙරි තම්බියෙක් ඉන්නේ. පට්ටම හොරෙක්.. උගෙන්නම් මොන බයික් එකක්වත් ගන්න එපා උම්බලනම්. මම 115 චසියක් ගත්තේ. කොහුවල 60km වගේ තියනව ගෙදරට. ගෙදර ඇවිත් අනිත් දවසේ උදේ බලනකොට එන්ජින් ඒකෙන ඔයිල් ලීක් වෙනවා.. බලනකොට සයිඩ් කැප එක පුපුරලා.. මුන් එක අහුවෙනවට ඔයිලුත් දාල තියෙන්නේ හෙනම පොඩ්ඩයි.. මම ඔයිල් ලීටරෙකටත් වඩා දැම්ම පස්සේ. මට ඇත්තටම ජීවිතේ කලකිරුණා.. ඊටපස්සේ එක විකුණලා දාල පල්සර් එකක් ගත්තREP+5
ඔහොම වැඩක් උනා නුවර මගෙ යාලුවෙක්ට. සමහරු ඔලුවෙ තියන් ඉන්න පොරක් මෙහෙ ඉන්නව. මිනිහගෙන් ගත්තෙ xr චැසි 180 එකක් 550කට. අරන් ටික දවසක් දුවනකොට මෙන්න බොලෙ ගැස්කට් එකෙන් ලික් . ගලවල බලනකොට පිස්ටන් එකත් තායිවන් තිබ්බෙ. ඔන්න ඔක තමා තත්වෙ. පස්සෙ පට්ටම කට්ටක් කෑව පොර ඔක හින්ද. දැන්පොර යන්නෙ බස් එකෙ. නො බයික්.

මටනම් ඇත්තටම ජීවිතෙත් එපාවුණාඔය කියන්නේ Althaff ගැනනේ.... ඔකගෙන් bike ගන්න එපා බන්.. අපේ කෙනේක්ටත් උනා.

මට උව මරන්න තරම් කේන්තියි තාමත් මතක වෙනකොට මේවාmachanla kawruhari kiyanawada hornet engine eka galawalada nadda kiyala balaganna puluwan widiyak .
machanla kawruhari kiyanawada hornet engine eka galawalada nadda kiyala balaganna puluwan widiyak .


oka ahannamada ban act aka heduwe ??? netnam api bite karannda ?![]()



kamak naha danna dewal kiyapan hoo ahaganwee........