Hornet ගන්න කලින් කියවන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුලින්ම කියන්න ඕනේ මේ වගේ Thread එකක් දාපු එක උඹට පිනක් මචන්... ලංකාවේ ගොඩක්ම උන් ඉන්නේ පට්ටම පට්ට හොරු.. මමත් මගේ පලවෙනි හොනට් එකට අහුවුනා.. එක දැනගත්තම මට ජීවිතෙත් එපා උනා බන්. අම්මගේ සල්ලි වලින් ගත්තේ.. කොහුවෙල හන්දියේ තියෙන "DREAM BIKES" ගෙරි තම්බියෙක් ඉන්නේ. පට්ටම හොරෙක්.. උගෙන්නම් මොන බයික් එකක්වත් ගන්න එපා උම්බලනම්. මම 115 චසියක් ගත්තේ. කොහුවල 60km වගේ තියනව ගෙදරට. ගෙදර ඇවිත් අනිත් දවසේ උදේ බලනකොට එන්ජින් ඒකෙන ඔයිල් ලීක්‌ වෙනවා.. බලනකොට සයිඩ් කැප එක පුපුරලා.. මුන් එක අහුවෙනවට ඔයිලුත් දාල තියෙන්නේ හෙනම පොඩ්ඩයි.. මම ඔයිල් ලීටරෙකටත් වඩා දැම්ම පස්සේ. මට ඇත්තටම ජීවිතේ කලකිරුණා.. ඊටපස්සේ එක විකුණලා දාල පල්සර් එකක් ගත්ත :sorry::sorry: REP+5
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    එල බයික් එක ගැන අංගසම්පුර්ණ හොද විස්තරයක් තියෙනවා වගේ... එල එල... :):):)
    බොනට් එකක්වත් නැති අපිට මොන හොනට් ද... :sorry: වැඩේ කියන්නේ ඉස්සර පුටාර් එකක්වත් තිබ්බා දැන් එකවත් නෑ.. :( මගේ ආර්ථිකයට පින්සිද්ද වෙන්න... :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මුලින්ම කියන්න ඕනේ මේ වගේ Thread එකක් දාපු එක උඹට පිනක් මචන්... ලංකාවේ ගොඩක්ම උන් ඉන්නේ පට්ටම පට්ට හොරු.. මමත් මගේ පලවෙනි හොනට් එකට අහුවුනා.. එක දැනගත්තම මට ජීවිතෙත් එපා උනා බන්. අම්මගේ සල්ලි වලින් ගත්තේ.. කොහුවෙල හන්දියේ තියෙන "DREAM BIKES" ගෙරි තම්බියෙක් ඉන්නේ. පට්ටම හොරෙක්.. උගෙන්නම් මොන බයික් එකක්වත් ගන්න එපා උම්බලනම්. මම 115 චසියක් ගත්තේ. කොහුවල 60km වගේ තියනව ගෙදරට. ගෙදර ඇවිත් අනිත් දවසේ උදේ බලනකොට එන්ජින් ඒකෙන ඔයිල් ලීක්‌ වෙනවා.. බලනකොට සයිඩ් කැප එක පුපුරලා.. මුන් එක අහුවෙනවට ඔයිලුත් දාල තියෙන්නේ හෙනම පොඩ්ඩයි.. මම ඔයිල් ලීටරෙකටත් වඩා දැම්ම පස්සේ. මට ඇත්තටම ජීවිතේ කලකිරුණා.. ඊටපස්සේ එක විකුණලා දාල පල්සර් එකක් ගත්ත :sorry::sorry: REP+5

    ඔහොම වැඩක් උනා නුවර මගෙ යාලුවෙක්ට. සමහරු ඔලුවෙ තියන් ඉන්න පොරක් මෙහෙ ඉන්නව. මිනිහගෙන් ගත්තෙ xr චැසි 180 එකක් 550කට. අරන් ටික දවසක් දුවනකොට මෙන්න බොලෙ ගැස්කට් එකෙන් ලික් . ගලවල බලනකොට පිස්ටන් එකත් තායිවන් තිබ්බෙ. ඔන්න ඔක තමා තත්වෙ. පස්සෙ පට්ටම කට්ටක් කෑව පොර ඔක හින්ද. දැන්පොර යන්නෙ බස් එකෙ. නො බයික් :no: .
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28

    ඔය කියන්නේ Althaff ගැනනේ.... ඔකගෙන් bike ගන්න එපා බන්.. අපේ කෙනේක්ටත් උනා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔහොම වැඩක් උනා නුවර මගෙ යාලුවෙක්ට. සමහරු ඔලුවෙ තියන් ඉන්න පොරක් මෙහෙ ඉන්නව. මිනිහගෙන් ගත්තෙ xr චැසි 180 එකක් 550කට. අරන් ටික දවසක් දුවනකොට මෙන්න බොලෙ ගැස්කට් එකෙන් ලික් . ගලවල බලනකොට පිස්ටන් එකත් තායිවන් තිබ්බෙ. ඔන්න ඔක තමා තත්වෙ. පස්සෙ පට්ටම කට්ටක් කෑව පොර ඔක හින්ද. දැන්පොර යන්නෙ බස් එකෙ. නො බයික් :no: .

    ඔව බන්.. ඔය වගේ වැඩ කරන උන්ට හෙන ගහනවා.. කවුරු උනත් මහන්සියෙන් හම්බකරන සල්ලිනෙ බන්.:(:( මටනම් ඇත්තටම ජීවිතෙත් එපාවුණා
    ඔය කියන්නේ Althaff ගැනනේ.... ඔකගෙන් bike ගන්න එපා බන්.. අපේ කෙනේක්ටත් උනා.

    ඔව බන් ඔය ගෙරි හම්බය ගැන තමයි... මමත් නොදැන අහුවුනේ.. :(:( මට උව මරන්න තරම් කේන්තියි තාමත් මතක වෙනකොට මේවා
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    machanla kawruhari kiyanawada hornet engine eka galawalada nadda kiyala balaganna puluwan widiyak .

    moota PM karapan oo uprimayatama wade dannawa...thread eka kiyawadii danune nadda???????

    habei ithin oya wisthare danaganna one tharam krama thiyenwa machan........