Hornet help

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අමමටසිරි... කොල්ලෙකුත් සෙට් කරන යන්න ඕන වෙලාවක විසිට් එකක් දාල එන්න. ;)

    :cool::cool: එල එල බ්‍රෝ ගුඩ් ලක් :cool::cool: අඩු පාඩු හදාගත්තම ඉතින් බොහෝ විට තෙල් වියදම විතරයි රෙගියුලර් මේන්ටෙනන්ස් ඇරෙන්න :cool::cool:
     
    • Like
    Reactions: @media

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් ගැන දැනුමක් නැතුව හොර්නට් ගන්න යන්න එපා බන්, ඕවා සෑහෙන්න කේස්. චැසි අංක කොටලා, එන්ජින් අංක කොටලා එක විකාරයයි. ඔය අකුරු තුනේ නම්බර් තියෙන හොනට් jade ax1එහෙම දැන් එකම බයික් එක දෙතුන් පාරක් රෙජිස්ටර් වෙලා තියෙන්නේ :lol: ඉන්දියන් බයික් නම් කොහොමත් ගෙවන ගානට වටින්නෙ නෑ බන්, යූස්ඩ් හන්ක් එකක් වගේ බලපන්, ඉන්දියන් ඒවයින් ආපු හොඳම බයික් එකක්. බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් බයික් ගන්න එකත් සල්ලි අපරාදයක්. :no:
     
    • Like
    Reactions: @media

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Masetama 100km nam duwanne hornet unath awlak na tire parts gewenna godak kal yana nisa. Eth hornet gannawa nam job ekak karanakota ganna, monahari hari kadunama parts ganan.

    FZ parana eka nam 40 withara thel karanne. Oya godak duwanne nathi nisa awlak naha. Used hondama ekak ganna 2lak walata wage. Fun ekata padinna hondama bike eka patta handling.

    ගොඩක් ස්තුතියි අයියෙ දීපු උපදෙස් වලට. එහෙනම් FZ එකකට යනව.. ;)
     
    • Like
    Reactions: agrmrs

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    :cool::cool: එල එල බ්‍රෝ ගුඩ් ලක් :cool::cool: අඩු පාඩු හදාගත්තම ඉතින් බොහෝ විට තෙල් වියදම විතරයි රෙගියුලර් මේන්ටෙනන්ස් ඇරෙන්න :cool::cool:

    තෑන්ක්ස් බ්‍රෝ... ජපන් බඩු ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ බන් හොදට තියන් ඉන්නවනම්.. ;)
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    බයික් ගැන දැනුමක් නැතුව හොර්නට් ගන්න යන්න එපා බන්, ඕවා සෑහෙන්න කේස්. චැසි අංක කොටලා, එන්ජින් අංක කොටලා එක විකාරයයි. ඔය අකුරු තුනේ නම්බර් තියෙන හොනට් jade ax1එහෙම දැන් එකම බයික් එක දෙතුන් පාරක් රෙජිස්ටර් වෙලා තියෙන්නේ :lol: ඉන්දියන් බයික් නම් කොහොමත් ගෙවන ගානට වටින්නෙ නෑ බන්, යූස්ඩ් හන්ක් එකක් වගේ බලපන්, ඉන්දියන් ඒවයින් ආපු හොඳම බයික් එකක්. බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් බයික් ගන්න එකත් සල්ලි අපරාදයක්. :no:

    Hunk එකට Pulser එකත් එක්කවත් එන්න බෑනෙ බන්... හැබයි මන් අහල තියනව පට්ට Comfortable බයික් එකක් කියල..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගොඩක් ස්තුතියි අයියෙ දීපු උපදෙස් වලට. එහෙනම් FZ එකකට යනව.. ;)
    Aniwa used parana kick eka thiyana model ekak ganna.
    Tire maru karanakota pitipassata original ena tikak soft tire ekama danna eka anik ewata wada tikak ganan. Eth eken thama bike eke handling fun part eka okkoma thiyenne.
    Normal minissu kiyana bila ahala gewenne nathi wenna kiyala wena tire danna epa handling awul grip madi.
    Ehema maru karanawa nam oka wikunala pulsar 150 ganna. FZ eka ara tire eka nathuwa wadak na.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Hunk එකට Pulser එකත් එක්කවත් එන්න බෑනෙ බන්... හැබයි මන් අහල තියනව පට්ට Comfortable බයික් එකක් කියල..

    පල්සර් එක්ක බලද්දි මට නම් හොඳයි මචන්. මන්දා උඹේ කැමැත්තක්. හැබැයි දැනුමක් නැතුව නම් ජපන් බයික් ගන්න එපා, කේස්. මේකෙ තියෙනවා ඕවා ගැන දාපු ත්‍රෙඩ් ගොඩක්, ඒවා කියවලා පොඩි අයිඩියා එකක් ගනින් මචන්. මොන කේස් තිබ්බත් ජපන් බයික් එක්ක හැරෙන්නවත් බෑ ඉන්දියන් ඒවට :cool:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Aniwa used parana kick eka thiyana model ekak ganna.
    Tire maru karanakota pitipassata original ena tikak soft tire ekama danna eka anik ewata wada tikak ganan. Eth eken thama bike eke handling fun part eka okkoma thiyenne.
    Normal minissu kiyana bila ahala gewenne nathi wenna kiyala wena tire danna epa handling awul grip madi.
    Ehema maru karanawa nam oka wikunala pulsar 150 ganna. FZ eka ara tire eka nathuwa wadak na.

    ඇයි අයියෙ used kick model ගන්න කිව්වෙ? මන් හැදුවෙ අලුත් V2 එක ගන්න. ඒක අවුල්ද?:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇයි අයියෙ used kick model ගන්න කිව්වෙ? මන් හැදුවෙ අලුත් V2 එක ගන්න. ඒක අවුල්ද?:(
    Awlak na ganan wadi v2 eka. V2 eka petrol karanawa eth oya maseta 100km nam duwanne loku gaanak deela v2 ekak ganna eka aparade 2lak ta aduwen hindama condition v1 kick model ekak ganna puluwan. V1 eka v2 ekata wada chuttak power eka wadi.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Awlak na ganan wadi v2 eka. V2 eka petrol karanawa eth oya maseta 100km nam duwanne loku gaanak deela v2 ekak ganna eka aparade 2lak ta aduwen hindama condition v1 kick model ekak ganna puluwan. V1 eka v2 ekata wada chuttak power eka wadi.

    ඒකත් ඇත්ත.. හොයන්න ගියාම තමා එපාවෙන්නෙ ඉතින් :-( FZ 16 එකයි FZ S එකයි දෙකම එකයිද අයියෙ? නැත්තම් වෙනස්ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒකත් ඇත්ත.. හොයන්න ගියාම තමා එපාවෙන්නෙ ඉතින් :-( FZ 16 එකයි FZ S එකයි දෙකම එකයිද අයියෙ? නැත්තම් වෙනස්ද?
    Sticker saha light eka uda podi plastic kali wenasak thiyenne. Engine, chassis okkoma ekai. FZ ona tharam honda used bike thiyanawa. Tikak wadiyen deela hari honda ekak ganna danna kenek ekka gihin.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    Sticker saha light eka uda podi plastic kali wenasak thiyenne. Engine, chassis okkoma ekai. FZ ona tharam honda used bike thiyanawa. Tikak wadiyen deela hari honda ekak ganna danna kenek ekka gihin.

    එහෙමද... දන්න උන් නම් ඉන්නව. මගෙ එක විකුනන්න හදනකොට උන බලල හොදයි කියනකොට මටත් දුකයි උන් ගැන:rolleyes: . ඒකයි අයියෙ බය සෙකන්ඩ් හෑන්ඩ් ඒව ගන්න.. කරුමෙ තමා ඉතින් හොද එකක් සෙට් උනොත්..:D
     
    • Like
    Reactions: kellsupun