Honda Hornet ch120 ක් ගත්තා unreg හැබැයි. මට මේක reg කරන්න ගියොත් කීයක් යයිද? හෙල්ප් එකක් දෙන්න පුලුවන් කව්රු හරි ඉන්නවනම් කියන්න. නැත්තම් චැසි 120 පොතක් හොයාගන්න එකද හොද?

me kaale kawda bn unreg. ganne? ewath kali ekathu karapuwa? gattoth ganne parts..
kiyatada gatte?![]()

අඳුරන කෙනෙක් ඉන්නවා 55000ට කරන, හැබැයි හොඳටම දන්න උන්ගේ ඒවා විතරයි
ඌ උඹගේ එක කරන එකක් නැහැ නොදන්න නිසා, මගේ කරන්නෙත් නැහැ මම කලින් මගේ යාළුවෙක් ගෙ බයික් එකක් කලා මගේ කියලා නයෙක් ඇරලා
ආයෙ නිකම් හම්බ උනත් බණින ලයින් එකක් තියෙන්නෙ
ඌ කරනවා කියන්නෙ තව උන් ඇති, හොයලා බලපන් එකෙක් අල්ල ගන්න බැරි වෙන එකක් නැහැ

ඩොකියුමන්ට් හරියට තියෙනව නම් යන්නේ 6000 ලු. හරියට තියෙනව නම්. නෑත්නම් බඩු. කවදාවත් රෙජිස්ටර් කරන්න වෙන්නේ නෑත