මෙකයි බන්. ඔය හදහන් බලන තැන් කීපයකට දුන්නොත් බන්, උන් කියන්නේ එකෙක් කිව එකට නොගැළපෙන දේවල් බන්. ඒක හින්දා ඕවා නම් වැඩිය විශ්වාස කරන්න එපා. නුවර මාලිගාවේ නාත දේවාලේ ඉන්නවා හදහන් බලන වයසක කෙනෙක්. එයා නම් ඉතින් නොගැළපෙන ඒවත් ගැලපෙනවා කියලා ලියලා දෙනවා. උබට ඕනෙම නම් එතනින් බලන්න ගෙදර අය එකක් බලන්න යනවා නම්.
mee anthimata balapu thena kiyana dewal tikak eththa wela thiyanawaa ban.. ethanin thamai ara case eka kiwwee




